ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ කෙල්ලො හොදයි කියන උන්ට දැන් රිදෙනව ඇති හොදට.

    oya photo eken monada bn kiyanna puluwan. :lol: ekko oya suddi e kollage girl friend wenna athi. naththan oya suddi gon baduwak wenna athi ( boho durata :rofl:) . oken kiyawenawada bn " lankawe kello narakai" kiyala. :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඒත් දැන් ලංකාවෙ කොල්ලො සෙට් වෙන්නෙම මේ වගේ කෙල්ලො එක්ක. ලංකාවෙ නිළියක්වත් ඉන්නවද මෙච්චර ලස්සන. ඒක තමා මන් කියන්නෙ සමස්ථයක් විදිහට ලංකාවෙ ඉන්නෙ ලෝකෙ කැතම කෙල්ලො කියල. ලංකාවෙ කෙල්ලො ඇති ඊරිසියාවෙ මේව බල බල. ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ වගේ කෙල්ලො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් දැන් ලංකාවෙ කොල්ලො සෙට් වෙන්නෙම මේ වගේ කෙල්ලො එක්ක. ලංකාවෙ නිළියක්වත් ඉන්නවද මෙච්චර ලස්සන. ඒක තමා මන් කියන්නෙ සමස්ථයක් විදිහට ලංකාවෙ ඉන්නෙ ලෝකෙ කැතම කෙල්ලො කියල. ලංකාවෙ කෙල්ලො ඇති ඊරිසියාවෙ මේව බල බල. ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ වගේ කෙල්ලො.

    mama kiwwada oya suddi lassana na kiyala, lassanak thiyanawa. e wagema lankawe kellantath lassanak thiyanawa. una balapn me thred eke comment karala thiyana godak un kiyanne un kamathi lankawe kellanta kiyala. uba suddiyanta kamthi athi, eka ube kamaththa eth suddiyo lassani, hodai . lankawe kello kathai, narakai kiyala unata kiyanna ba. eka personal choice eka.

    anika uba kiyana tharam lankawe kollanta suddiyo set wenneth na.
    anika set unath okun tika kalekin dala yanawane bn. un ape kello wage sira love karanne na.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mage ranking anuwa nam Latin American eeta passe Iran , Israel(Jewish kello ) wala kello patta lassanai, Lankawe kello lassanada kathada kiyala kiyanna amarui ban .
    ලංකාවෙ කෙල්ලන්ට වෙන රටවලදි තියෙන්නෙ අවම ඉල්ලුමක්. හුගක් වෙලාවට ගනන් ගන්නෙ නෑ ලංකාවෙ කෙල්ලන්ව කවුරුත්. ඒත් ලංකාවෙ කොල්ලන්ට ඒකෙ අනිත් පැත්ත. ඕන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න පුලුවන් නිකම්ම. උඩ photo එක ඒකට සාක්ෂි.
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ලංකාවෙ කෙල්ලන්ට වෙන රටවලදි තියෙන්නෙ අවම ඉල්ලුමක්. හුගක් වෙලාවට ගනන් ගන්නෙ නෑ ලංකාවෙ කෙල්ලන්ව කවුරුත්. ඒත් ලංකාවෙ කොල්ලන්ට ඒකෙ අනිත් පැත්ත. ඕන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න පුලුවන් නිකම්ම.

    ohoma lankawe kellonawa pahath karla katha karanna epa ban
    ube amma lankawe ganiyek nemeida ?
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අහ්හ් බන් මම ඒ කිව්වේ ලංකාවේ උන් සුද්දියෝ කියන ඒක නිර්වචනය කරන විදිහ .. :rofl:
    උන් කොන්ඩේ වවන්න කිව්වද උබට දිගට ? :eek:

    කොහොම උනත් මමත් වැඩියෙන් ආස අපේ සුදටයි , ඉන්දියන් සුදටයි තමයි .. :D
    ඔය අනික් සුද්දියෝන්ගේ හම ලඟට දකිද්දී මට නිකන් හෙන ආගන්තුක ගතියක් දැනෙනවා බන් :rofl::baffled:

    මටනං මොන සුදත් එකයි කෙල්ල ලස්සනනම් . හැබැයි මම නම් කලු , තලෙලු ,අයට වඩා, සුදු අයට කැමති. ලංකාවේ අය උනත් සුද්දියෝ උනත්.but සුද්දියෝ එක්ක පවුල් කන්න අමාරුයි , සීය රට දේ සිරි සැපදේ :)
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උබ කියන කතාව හරි මචන්.ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කියන එක නෙමෙයි.මම උනත් ගොඩක් thread වලදී කතා කරේ.නමුත් ලන්කාවේ ලස්සන කෙල්ලෙක් ගත්තමයි.ඊට සමාන ලස්සනක් තියන පිටරට කෙල්ලෙක් ගත්තමයි.උන්ගේ ගතිගුන වෙනස් කියන එකයි කතා කරේ.ඒ සම්බන්ධ කිසිම තර්කයක් නැ.ලන්කාවේ ජරා ගති තියෙන්නේ ගොඩක් කෙල්ලොන්ට.අන්න ඒවා පිටරට උන්ට අඩුයි.ඒක කියද්දී සමහරු ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කියලා අපහාස කලා.ඒක හරි මදි.මෙතනදී බන් උබට ලන්කාවේ කෙල්ලෝ ලස්සනයි.මට පිටරට කෙල්ලෝ ලස්සනයි.ඒක එක එක්කනාගේ රුචිකත්වය.එතන වාදයක් නැ.නමුත් internet එකේ එහෙම ලෝකේ ලස්සනම කෙල්ලෝ සම්බන්ද හොයද්දි ලන්කාව නම් නැ අහලකවත්.
    උඹ වගේ එවුන්ගෙ මෝඩ ත්‍රෙඩ් හින්ද තමා Sharma වගේ කබ්බො ෆෝම් වෙලා තියෙන්නෙ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල කිරියත් අමුතු සාමාජයක් බන් ලංකාවේ දේ අගේ නොකර වෙල රටවල එවා නලලේ තියන් ඉන්නවා හැම දේම මචං ඉතින් මම හිතනවා මෙකෙත් කාඩ්බොඩ් විරයන් වෙන අය ඉන්නවා , අනික අපි බලාපොරොත්තු වෙන දෙ වෙන එකක් අපිට ලැබෙන දේ වෙන එකක් මොනා වුනත් මේ සුන්දරත්වය ලොකේ ඉන්න ලස්සන ඔක්කොම එලිය දාන් ඉන්න කෙල්ලෙක්ගෙන් වත් නැහැ එ ලස්සන මෙක එක උදාහරනයක් ලංකාවේ සුන්දරත්වය ගැන

    Manjula+Kumari+-+olu.jpg

    MORO IMAGE MANJULA
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඒත් දැන් ලංකාවෙ කොල්ලො සෙට් වෙන්නෙම මේ වගේ කෙල්ලො එක්ක. ලංකාවෙ නිළියක්වත් ඉන්නවද මෙච්චර ලස්සන. ඒක තමා මන් කියන්නෙ සමස්ථයක් විදිහට ලංකාවෙ ඉන්නෙ ලෝකෙ කැතම කෙල්ලො කියල. ලංකාවෙ කෙල්ලො ඇති ඊරිසියාවෙ මේව බල බල. ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ වගේ කෙල්ලො.

    තරහ වෙන්ඩ එපා මචන් මෙහෙම කිවුවට.උබ ඔය කරන්නේ මිනිහෙකුට යමක් අවබෝද කර දීමක් නෙමෙයි.කට වාචාල කමට කියවීමක්.ඔන්න ඕක නවත්ත ගනින්.උබ නිකම් උබේ මෝඩකම ඔය ප්‍රදර්ශනය කරන්නේ.ලෝකේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ ලන්කාවේ නෙමෙයි වෙන්න පුලුවන්.නමුත් එහෙම උනා කියලා ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ.ලස්සන නැ කියලා කියන්න පුලුවන්ද..?
    ලන්කාවේ කොච්චර ඉන්නවද ලස්සන කෙල්ලෝ.
    අනික බන් ඔය ලස්සන කියන දේ එක එකාට සාපේක්ෂයි.
    මම ආස ලන්කාවේ කෙල්ලොන්ට වඩා පිටරට කෙල්ලොන්ට පුද්ගලිකව.නමුත් එහෙම උනා කියලා ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කිය කිය අපහාස කරන්නේ නැ.උන්ගේ තියන අඩුපාඩු පෙන්නලා දෙනවා මිසක්.
    උබ ඔය කරන්නේ කියව කියව යන එක මිසක් මිනිහෙකුට බුද්ධිමත්ව දෙයක් අවබෝධ කර දීම නෙමෙයි.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උඹ වගේ එවුන්ගෙ මෝඩ ත්‍රෙඩ් හින්ද තමා Sharma වගේ කබ්බො ෆෝම් වෙලා තියෙන්නෙ.

    මම නිතරම කරන්නේ මිනිහෙක් එක්ක බුද්ධිමත්ව යමක් සාකච්ඡා කිරීමක්
    මොලේ තියන ඕනි එකෙකුට තේරෙනවා මගේ thread කියවද්දී මොකද්ද මේ කියන්නේ කියලා
    ඒ කරුනු හරියට තේරුම් ගන් නැති අය බිහිවෙනවා කියන්නේ ඒකට මම වගකිවයුත්තා නෙමෙයි.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සුද්දියන්ට වඩා ලංකාවේ කෙල්ලො නම් ලස්සනයි මටනම් මොකද මම සුද්දියන්ගේ වැල බලන්න කැමති නෑ ඒව බැලුවහම කෙලින් වෙන්නෙත් නෑ ඒවගේ නෙමේ ලෝකල් බඩු පොඩි ක්ලිප් එකක් දැක්කත් ඇති ෆෝම් වෙන්නේ පුදුම විදියකට එකම අවුල ලෝකල් කෙල්ලො බැන්දාම මහත් වෙන එකත් ටයර් වගේ වටෙන එකත් ඒ අතින් සුද්දියෝ මේන්ටේන් කරගන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    සුද්දියන්ට වඩා ලංකාවේ කෙල්ලො නම් ලස්සනයි මටනම් මොකද මම සුද්දියන්ගේ වැල බලන්න කැමති නෑ ඒව බැලුවහම කෙලින් වෙන්නෙත් නෑ ඒවගේ නෙමේ ලෝකල් බඩු පොඩි ක්ලිප් එකක් දැක්කත් ඇති ෆෝම් වෙන්නේ පුදුම විදියකට එකම අවුල ලෝකල් කෙල්ලො බැන්දාම මහත් වෙන එකත් ටයර් වගේ වටෙන එකත් ඒ අතින් සුද්දියෝ මේන්ටේන් කරගන්නවා

    dude you mentally ill
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එල කිරියත් අමුතු සාමාජයක් බන් ලංකාවේ දේ අගේ නොකර වෙල රටවල එවා නලලේ තියන් ඉන්නවා හැම දේම මචං ඉතින් මම හිතනවා මෙකෙත් කාඩ්බොඩ් විරයන් වෙන අය ඉන්නවා , අනික අපි බලාපොරොත්තු වෙන දෙ වෙන එකක් අපිට ලැබෙන දේ වෙන එකක් මොනා වුනත් මේ සුන්දරත්වය ලොකේ ඉන්න ලස්සන ඔක්කොම එලිය දාන් ඉන්න කෙල්ලෙක්ගෙන් වත් නැහැ එ ලස්සන මෙක එක උදාහරනයක් ලංකාවේ සුන්දරත්වය ගැන

    Manjula+Kumari+-+olu.jpg

    MORO IMAGE MANJULA

    :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තරහ වෙන්ඩ එපා මචන් මෙහෙම කිවුවට.උබ ඔය කරන්නේ මිනිහෙකුට යමක් අවබෝද කර දීමක් නෙමෙයි.කට වාචාල කමට කියවීමක්.ඔන්න ඕක නවත්ත ගනින්.උබ නිකම් උබේ මෝඩකම ඔය ප්‍රදර්ශනය කරන්නේ.ලෝකේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ ලන්කාවේ නෙමෙයි වෙන්න පුලුවන්.නමුත් එහෙම උනා කියලා ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ.ලස්සන නැ කියලා කියන්න පුලුවන්ද..?
    ලන්කාවේ කොච්චර ඉන්නවද ලස්සන කෙල්ලෝ.
    අනික බන් ඔය ලස්සන කියන දේ එක එකාට සාපේක්ෂයි.
    මම ආස ලන්කාවේ කෙල්ලොන්ට වඩා පිටරට කෙල්ලොන්ට පුද්ගලිකව.නමුත් එහෙම උනා කියලා ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කිය කිය අපහාස කරන්නේ නැ.උන්ගේ තියන අඩුපාඩු පෙන්නලා දෙනවා මිසක්.
    උබ ඔය කරන්නේ කියව කියව යන එක මිසක් මිනිහෙකුට බුද්ධිමත්ව දෙයක් අවබෝධ කර දීම නෙමෙයි.

    okata "සාපේක්ෂයි" kiyana wachane therenne na bn. ekai lokuma aula. :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එල කිරියත් අමුතු සාමාජයක් බන් ලංකාවේ දේ අගේ නොකර වෙල රටවල එවා නලලේ තියන් ඉන්නවා හැම දේම මචං ඉතින් මම හිතනවා මෙකෙත් කාඩ්බොඩ් විරයන් වෙන අය ඉන්නවා , අනික අපි බලාපොරොත්තු වෙන දෙ වෙන එකක් අපිට ලැබෙන දේ වෙන එකක් මොනා වුනත් මේ සුන්දරත්වය ලොකේ ඉන්න ලස්සන ඔක්කොම එලිය දාන් ඉන්න කෙල්ලෙක්ගෙන් වත් නැහැ එ ලස්සන මෙක එක උදාහරනයක් ලංකාවේ සුන්දරත්වය ගැන

    Manjula+Kumari+-+olu.jpg

    MORO IMAGE MANJULA

    ඔය sharm කාරයාගේ ඒවාට අදහස් දැක්වීමෙන් වැළකිලා හිටපන් බන් .. උ මේ ඕව දාල නිකන් ආතල් එකක්නේ ගන්නේ .. ඒව hit උනාමනේ උට ආතල් .. hit කරන නැතුව හිටපන් .උ දාන එකක් දාල යයි නේ කව්රුත් ගණන් ගත්තේ නැතුවම :lol::lol::lol: