ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Okkoma kello ehema ne
    Karumeta ubata hamuwela tiyenne yakshaniyoda koheda :rofl::rofl:

    උබේ කෙල්ල ඒ වගේද බන්?
    මෙලෝ රහක් නෑ කෙට්ටු පොත්ත සුදු එවුන්ගේ තමයි ගොඩක්ම සෙවල තියෙන්නේ..
    ඊට හපන් පොත්ත කලු එවුන් :sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක තාමත් යනවා වගේ.
    කොහොම උනත් ලස්සන කීයන්නේ එකිනෙකා බලන විදිහ අනුව තියෙන දෙයක්. ඉතින් සමහර කෙනෙකුට පිටරට අය ලස්සන වෙන්න පුලුවන් තවත් සමහරෙකුට ලංකාවේ අය ලස්සන වෙන්න පුලුවන්. කවුද ලස්සන කියල මෙතන තර්ක කරගන්න එක නිකන් අන්ධයෝ සෙට් එකක් ඇතා ගේ හැඩේ කීවා වගේ.
    සුද්දියො ඕන එවුන්ට සුද්දියොයි, ලංකාවේ කෙල්ලොන්ට කැමති අයට එහෙම උන්වයි හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,134
    9,951
    113
    එක තැනක නෑ
    මේ ත්‍රෙඩ් එක තාමත් යනවා වගේ.
    කොහොම උනත් ලස්සන කීයන්නේ එකිනෙකා බලන විදිහ අනුව තියෙන දෙයක්. ඉතින් සමහර කෙනෙකුට පිටරට අය ලස්සන වෙන්න පුලුවන් තවත් සමහරෙකුට ලංකාවේ අය ලස්සන වෙන්න පුලුවන්. කවුද ලස්සන කියල මෙතන තර්ක කරගන්න එක නිකන් අන්ධයෝ සෙට් එකක් ඇතා ගේ හැඩේ කීවා වගේ.
    සුද්දියො ඕන එවුන්ට සුද්දියොයි, ලංකාවේ කෙල්ලොන්ට කැමති අයට එහෙම උන්වයි හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    :yes::yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මේ ත්‍රෙඩ් එක තාමත් යනවා වගේ.
    කොහොම උනත් ලස්සන කීයන්නේ එකිනෙකා බලන විදිහ අනුව තියෙන දෙයක්. ඉතින් සමහර කෙනෙකුට පිටරට අය ලස්සන වෙන්න පුලුවන් තවත් සමහරෙකුට ලංකාවේ අය ලස්සන වෙන්න පුලුවන්. කවුද ලස්සන කියල මෙතන තර්ක කරගන්න එක නිකන් අන්ධයෝ සෙට් එකක් ඇතා ගේ හැඩේ කීවා වගේ.
    සුද්දියො ඕන එවුන්ට සුද්දියොයි, ලංකාවේ කෙල්ලොන්ට කැමති අයට එහෙම උන්වයි හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    :yes::yes:
     
    Nov 29, 2011
    354
    30
    0
    ලංකාවේ කෙල්ලො ලස්සනයි කියන්න මම කැමති නැහැ...උන්ට ලස්සනයි කිව්වාම උන්ගේ ගෑස් තවත් නගින්වා........:sorry::lol:....:eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔතන කියන කල්ලන්ට වඩා ලොකු ඉල්ලුමක් ලංකාවෙ කොල්ලන්ට තියනව මචන් සුද්දියන්ගෙන්. එයාල කවදාවත් අපිට ලොකු ලයින් පෙන්නන්නෙ නෑ මචන්. හරිම සරලයි. ලංකාවෙ වගේ රටක සරලව ජීවත් වෙන්න එයාල කැමතියි. ඒකයි මන් කියන්නෙ ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ රටවල ලස්සන කෙල්ලන්ව මිසක් ලංකාවෙ ලොකු ලයින් කෙල්ලන්ව නෙමේ කියල.
    -සිංහයා-;18896555 said:
    ලංකාවේ කෙල්ලො ලස්සනයි කියන්න මම කැමති නැහැ...උන්ට ලස්සනයි කිව්වාම උන්ගේ ගෑස් තවත් නගින්වා........:sorry::lol:....:eek:
    කොහොමත් මචන් ලස්සනයි කියන්න උන් ලස්සන නෑ ගෑස් විතරයි තියෙන්නෙ. වෙන රටවල කෙල්ලන්ගෙ ලස්සන තියනව ගෑස් නෑ. අපි ලංකාවෙ කොල්ලො විදිහට තේරුම් ගන්න ඕන මචන් අපිට ගැලපෙන්නෙ මොනරටවල කෙල්ලොද කියල.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    66171vkv7o4rnkq.gif

    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
    omg.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ශර්ම මට උත්තර දියන් මචං උඹ බැඳලා ඉන්නේ ලංකාවේ කෙල්ලෙක් නෙවි ද ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔතන කියන කල්ලන්ට වඩා ලොකු ඉල්ලුමක් ලංකාවෙ කොල්ලන්ට තියනව මචන් සුද්දියන්ගෙන්. එයාල කවදාවත් අපිට ලොකු ලයින් පෙන්නන්නෙ නෑ මචන්. හරිම සරලයි. ලංකාවෙ වගේ රටක සරලව ජීවත් වෙන්න එයාල කැමතියි. ඒකයි මන් කියන්නෙ ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ රටවල ලස්සන කෙල්ලන්ව මිසක් ලංකාවෙ ලොකු ලයින් කෙල්ලන්ව නෙමේ කියල.

    කොහොමත් මචන් ලස්සනයි කියන්න උන් ලස්සන නෑ ගෑස් විතරයි තියෙන්නෙ. වෙන රටවල කෙල්ලන්ගෙ ලස්සන තියනව ගෑස් නෑ. අපි ලංකාවෙ කොල්ලො විදිහට තේරුම් ගන්න ඕන මචන් අපිට ගැලපෙන්නෙ මොනරටවල කෙල්ලොද කියල.

    එතකොට අපේ කෙල්ලොන්ට මොකද වෙන්නේ බන්? :dull: