Okkoma kello ehema ne
Karumeta ubata hamuwela tiyenne yakshaniyoda koheda![]()
උබේ කෙල්ල ඒ වගේද බන්?
මෙලෝ රහක් නෑ කෙට්ටු පොත්ත සුදු එවුන්ගේ තමයි ගොඩක්ම සෙවල තියෙන්නේ..
ඊට හපන් පොත්ත කලු එවුන්

Okkoma kello ehema ne
Karumeta ubata hamuwela tiyenne yakshaniyoda koheda![]()

this doesn't make any sense to me
does sinhalu classified as black ?

Nop Sri lankans are normally Classified/Recognized as indians
South Asians classified as Browns![]()

මේ ත්‍රෙඩ් එක තාමත් යනවා වගේ.
කොහොම උනත් ලස්සන කීයන්නේ එකිනෙකා බලන විදිහ අනුව තියෙන දෙයක්. ඉතින් සමහර කෙනෙකුට පිටරට අය ලස්සන වෙන්න පුලුවන් තවත් සමහරෙකුට ලංකාවේ අය ලස්සන වෙන්න පුලුවන්. කවුද ලස්සන කියල මෙතන තර්ක කරගන්න එක නිකන් අන්ධයෝ සෙට් එකක් ඇතා ගේ හැඩේ කීවා වගේ.
සුද්දියො ඕන එවුන්ට සුද්දියොයි, ලංකාවේ කෙල්ලොන්ට කැමති අයට එහෙම උන්වයි හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

ඔතන කියන කල්ලන්ට වඩා ලොකු ඉල්ලුමක් ලංකාවෙ කොල්ලන්ට තියනව මචන් සුද්දියන්ගෙන්. එයාල කවදාවත් අපිට ලොකු ලයින් පෙන්නන්නෙ නෑ මචන්. හරිම සරලයි. ලංකාවෙ වගේ රටක සරලව ජීවත් වෙන්න එයාල කැමතියි. ඒකයි මන් කියන්නෙ ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ රටවල ලස්සන කෙල්ලන්ව මිසක් ලංකාවෙ ලොකු ලයින් කෙල්ලන්ව නෙමේ කියල.
කොහොමත් මචන් ලස්සනයි කියන්න උන් ලස්සන නෑ ගෑස් විතරයි තියෙන්නෙ. වෙන රටවල කෙල්ලන්ගෙ ලස්සන තියනව ගෑස් නෑ. අපි ලංකාවෙ කොල්ලො විදිහට තේරුම් ගන්න ඕන මචන් අපිට ගැලපෙන්නෙ මොනරටවල කෙල්ලොද කියල.-සිංහයා-;18896555 said:ලංකාවේ කෙල්ලො ලස්සනයි කියන්න මම කැමති නැහැ...උන්ට ලස්සනයි කිව්වාම උන්ගේ ගෑස් තවත් නගින්වා............
ඔතන කියන කල්ලන්ට වඩා ලොකු ඉල්ලුමක් ලංකාවෙ කොල්ලන්ට තියනව මචන් සුද්දියන්ගෙන්. එයාල කවදාවත් අපිට ලොකු ලයින් පෙන්නන්නෙ නෑ මචන්. හරිම සරලයි. ලංකාවෙ වගේ රටක සරලව ජීවත් වෙන්න එයාල කැමතියි. ඒකයි මන් කියන්නෙ ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ රටවල ලස්සන කෙල්ලන්ව මිසක් ලංකාවෙ ලොකු ලයින් කෙල්ලන්ව නෙමේ කියල.
කොහොමත් මචන් ලස්සනයි කියන්න උන් ලස්සන නෑ ගෑස් විතරයි තියෙන්නෙ. වෙන රටවල කෙල්ලන්ගෙ ලස්සන තියනව ගෑස් නෑ. අපි ලංකාවෙ කොල්ලො විදිහට තේරුම් ගන්න ඕන මචන් අපිට ගැලපෙන්නෙ මොනරටවල කෙල්ලොද කියල.

එතකොට අපේ කෙල්ලොන්ට මොකද වෙන්නේ බන්?![]()