අදමයි දන්නේ
TFS machan
+2![]()
Koggala kiyanne mamath harima asa hariyak. Down south dakapu lassanama beach walin ekak koggala thiyenne. Wathura nilma nil patai.
TFS

![]()
මේක නම් දැක්කෙ අද බන්

Koggala kiyanne mamath harima asa hariyak. Down south dakapu lassanama beach walin ekak koggala thiyenne. Wathura nilma nil patai.
TFS

mma hitanne lookeme tiyene ekema tane tamai ooke.
topic eka wenas karanda weida manda ehenam 


patta machan8+
You have given out too much Reputation in the last 24 hours, try again later.

rep++++

පළවෙනි වතාවට තමයි ට්රැවල් එකෙ ත්රෙඩ් එකක් දාන්නෙ...රීපොස්ට්නම් කියන්න හොදේ...
ටීවි එකේ ට්රැවල් ප්රෝග්රෑම් එකක තමයි මම දැක්කේ...එලකිරි යාළුවන්ටත් කියන්න හිතුන...
ලන්කාවෙ එකම තැනයිලු මෙහෙම එක එක ජාතියේ පාරවල් 5ක් එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ...ඒකෙත් ගතියක් තියෙනව ඉතින්...
තැන තමයි කොග්ගල ගුවන් තොටුපල ලග...
1. ගුවන් තොටුපල - ගුවන් මාර්ගය
2. රේල් පාර - දුම්රිය මාර්ගය
3. අඩි පාර - මිනිස්සුන්ට පයින් යන්න හදල තියෙන පාර
4. ගාළු පාර - මෝටර් රථ මාර්ගය
5. මුහුදු මාර්ගය - කොග්ගල වරායට නැව් යන පාර(පාරක් කිව්වට පාර හිටල නෑලු ඉතින්)
දකුනේ කට්ටියටනම් මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති ඉතින්...උබල දැක්කේ නෑ වගෙ ඉදපන්...
![]()