ලන්කාවටම එකයි...

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Koggala kiyanne mamath harima asa hariyak. Down south dakapu lassanama beach walin ekak koggala thiyenne. Wathura nilma nil patai.

    TFS
     
    • Like
    Reactions: ijay

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    9G8Ff9N.png


    මේක නම් දැක්කෙ අද බන් :baffled:
     
    • Like
    Reactions: ijay

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    පළවෙනි වතාවට තමයි ට්‍රැවල් එකෙ ත්‍රෙඩ් එකක් දාන්නෙ...:yes::yes:රීපොස්ට්නම් කියන්න හොදේ...:cool:


    ටීවි එකේ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක තමයි මම දැක්කේ...එලකිරි යාළුවන්ටත් කියන්න හිතුන...:):)


    ලන්කාවෙ එකම තැනයිලු මෙහෙම එක එක ජාතියේ පාරවල් 5ක් එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ...:nerd:ඒකෙත් ගතියක් තියෙනව ඉතින්...:rolleyes::rolleyes:

    තැන තමයි කොග්ගල ගුවන් තොටුපල ලග...:D

    1. ගුවන් තොටුපල - ගුවන් මාර්ගය
    2. රේල් පාර - දුම්රිය මාර්ගය
    3. අඩි පාර - මිනිස්සුන්ට පයින් යන්න හදල තියෙන පාර
    4. ගාළු පාර - මෝටර් රථ මාර්ගය
    5. මුහුදු මාර්ගය - කොග්ගල වරායට නැව් යන පාර(පාරක් කිව්වට පාර හිටල නෑලු ඉතින්:rofl:)


    දකුනේ කට්ටියටනම් මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති ඉතින්...:sorry::sorry:උබල දැක්කේ නෑ වගෙ ඉදපන්...:eek::eek:

    ලෝකෙටම එක වෙන්නේ කොහොමද බන්??? මෙන්න තව එකක් ලංකාවෙන්. මේ ත්‍රිකුණාමල වරාය ළඟ.
    1. රේල් පාර (සුම් කරාම හොදට පේනවා) 2. ගුවන් පථය 3. බස් පාර 4. නැව් මාර්ග 5 . අඩි පාරවල් නම් ගොඩක් තියනවා