එහෙමම නෙමේ. ගෝඨාභයට රිද්දන්න පුලුවන් වෙලාවට තමා ඕක ඈදලා ගන්නේ. ඒකයි මම කිව්වේ වයිරී කේස් එකක් කියලා.. ඒකෙන් ඉතින් හුගක් අයට හරි ප්‍රයෝජනයක් වෙනවා වගේ. කරන්න දෙයක් නෑ. ඈත්තටම අධි ආරක්ෂිත කලාපයක මෑරිච්ච මිනිහෙක්ගේ මීනිමරුවෝ හොයන්න බෑ කියන්නේ ටිකක් විශ්වාස කරන්න බෑරි දෙයක්නේ. පාවිච්චි කරලා තියෙන ආයුදයෙන්ම හුගක් දේවල් තේරෙනවා නේ. පවු කලා නම් ඉතින් පස්සෙන් එනවා කියන එක ඈත්ත
යහපාලන ආණ්ඩුව UNHRC යනකොට ඇයි මීක් කිව්වෙ නැත්තෙ
බැංකු හොරු හිරේද දැන්?ඒ වගේම වෙන්න අැති උනුත්..