ලන්කාවෙන් ලසන්තගේ දියණියට චෝදනා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    එහෙමම නෙමේ. ගෝඨාභයට රිද්දන්න පුලුවන් වෙලාවට තමා ඕක ඈදලා ගන්නේ. ඒකයි මම කිව්වේ වයිරී කේස් එකක් කියලා.. ඒකෙන් ඉතින් හුගක් අයට හරි ප්‍රයෝජනයක් වෙනවා වගේ. කරන්න දෙයක් නෑ. ඈත්තටම අධි ආරක්ෂිත කලාපයක මෑරිච්ච මිනිහෙක්ගේ මීනිමරුවෝ හොයන්න බෑ කියන්නේ ටිකක් විශ්වාස කරන්න බෑරි දෙයක්නේ. පාවිච්චි කරලා තියෙන ආයුදයෙන්ම හුගක් දේවල් තේරෙනවා නේ. පවු කලා නම් ඉතින් පස්සෙන් එනවා කියන එක ඈත්ත

    යහපාලන ආණ්ඩුව UNHRC යනකොට ඇයි මීක් කිව්වෙ නැත්තෙ 🤷‍♂️
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යහපාලන ආණ්ඩුව UNHRC යනකොට ඇයි මීක් කිව්වෙ නැත්තෙ 🤷‍♂️
    එතකොට යහපාලනෙන් පරීක්ෂණ යනවානේ. ශානී නේ ඒ දවස්වල ඕක කලේ. මිනිහා සෙට් එකක් අත් අඩන්ගුවටත් ගත්තා නේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ඌ කියන එකත් තාර්කිකයිනේ.
    ------ Post added on Mar 5, 2021 at 6:21 PM

    මොන තාර්කිකද.,හොඳට බලපං මූ කරන්නෙ හීන් නූලෙන් අාණ්ඩුවට කඩේ යන ඵක..erozan වගේ උන්‍ මුඩුක්කු විදිහට කඩේ යනකොට මුං ඩීසන් විදිහට කඩේ යනවා..ඒත් වෙන්නෙ ඵකම දේ..තාර්කිකයි නම් මේ අාණ්ඩුවෙ වැරදි ගැනත් තර්ක කරන්න කියපංකො..මූ අාණ්ඩුවට වැරදි කියන ඵක ත්‍රෙඩ් ඵකක් බම්ප් කරනව උඹ දැකල තියෙනවද?බම්ප් කරත් කරන්නෙ අාණ්ඩුවට කඩේ යන දෙයක් කියල..
     
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    එතකොට යහපාලනෙන් පරීක්ෂණ යනවානේ. ශානී නේ ඒ දවස්වල ඕක කලේ. මිනිහා සෙට් එකක් අත් අඩන්ගුවටත් ගත්තා නේ

    මිනිහ රන්ජන්ගෙ ගෙදර වළං හෝදන්නං නොකිව්වා නම් ඒව යහපාලන ආණ්ඩුවේ උවමනාවට කරපු ඇරෙස්ට් නෙමෙයි කියල හිතන්න තිබ්බ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිහ රන්ජන්ගෙ ගෙදර වළං හෝදන්නං නොකිව්වා නම් ඒව යහපාලන ආණ්ඩුවේ උවමනාවට කරපු ඇරෙස්ට් නෙමෙයි කියල හිතන්න තිබ්බ.
    ඒවාට ඉදිරිපත් කලේ තාක්ෂණික සාක්ශි. දුරකතන විස්තර. ඒවා බොරු කියලා ඔප්පු කරන්න අමාරුයි. නමුත් අන්තිමට ඒ සේරම ඈදෙන්න ගත්තා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    ඒවාට ඉදිරිපත් කලේ තාක්ෂණික සාක්ශි. දුරකතන විස්තර. ඒවා බොරු කියලා ඔප්පු කරන්න අමාරුයි. නමුත් අන්තිමට ඒ සේරම ඈදෙන්න ගත්තා.

    යහපාලන ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් යන්න කලින් dispute කරන්න බැරි සාක්ෂිත් එක්ක අත්අඩංගුවට ගත්තා නම්, (අත් අඩංගුවට ගත්තේ statements ගන්න ඕන කියලනේ?) අත්අඩංගුවට අරගෙනත් අවුරුදු තුනක් යනකං ඇයි ඒ සාක්ෂි උසාවියකට ඉදිරිපත් කරල දඬුවමක් නොදුන්නේ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔවු වයිරී සිතුවිල්ලක් වෙන්න ඕනේ. තමන්ගේ තාත්තනේ බන්. මම ඉස්සර හිතුවේ සරත් ෆෝන්සේකා තමා මේක කරන්න ඈත්තේ කියලා. පේන විදිහට සුදු කොඩි කතාව යන කාලේම මෙයාලා මේක කරපු කෙනා දෑනන් ඉදලා තියෙනවා.
    oya wede kare Gota ge uwamanawata Sarath Fonseka. eekay aandu deken ekak wath karapu ewunwa allanne neththe.
    ekkenek witharak kerewwa nam, melahaka oya okkoma eliyata awilla. dennagema killota wala hunu tika tika thiyanawa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යහපාලන ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් යන්න කලින් dispute කරන්න බැරි සාක්ෂිත් එක්ක අත්අඩංගුවට ගත්තා නම්, (අත් අඩංගුවට ගත්තේ statements ගන්න ඕන කියලනේ?) අත්අඩංගුවට අරගෙනත් අවුරුදු තුනක් යනකං ඇයි ඒ සාක්ෂි උසාවියකට ඉදිරිපත් කරල දඬුවමක් නොදුන්නේ?
    මේ තියෙන්නේ ලියපු ආටිකල් එක. ඒකේ වෙච්ච විදිහ විස්තර කරලා තියෙනවා. මධයස්තව හිතලා බෑලුවොත් වෙලා තියෙන දේ හිතා ගන්න පුලුවන්. ආණ්ඩු දෙකෙන්ම රවට්ටපු විදිහ තියෙනවා. මේකේ ලන්කාවේ නීති පද්දතිය ගෑන තියෙන ටික තමා අවුල්ම සහා ඒ කියලා තියෙන දේවල් ඈත්ත.

    https://www.washingtonpost.com/opinions/2021/03/02/lasantha-wickrematunge-ahimsa-rajapaksa/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    oya wede kare Gota ge uwamanawata Sarath Fonseka. eekay aandu deken ekak wath karapu ewunwa allanne neththe.
    ekkenek witharak kerewwa nam, melahaka oya okkoma eliyata awilla. dennagema killota wala hunu tika tika thiyanawa.

    Yahapalana govt UNHRC yanakota Sarath Fonseka implicate karala paper articles liwwe nane kawuruwath. 🤷‍♂️
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    LTTE එක ත් එක්ක යුද්ධෙ යන කාලේ Army එකේ Plans ඔක්කොම LTTE එකට නිල නොවන විදියට වික්කේ ඔය කියන ලසන්ත වික්‍රමතුංග . මිනිහා ඉස්සර ඉදන්ම කරපු බිස්නස් එකක් ඕක
    රාජපක්සල උඹලගෙ මොලේ හෝදල. අන්තිමේදි රාජපක්සලගෙ විරුද්ධවාදියො ඔක්කොටම කොටි ලේබල් ගැහුව 😞
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    මේ තියෙන්නේ ලියපු ආටිකල් එක. ඒකේ වෙච්ච විදිහ විස්තර කරලා තියෙනවා. මධයස්තව හිතලා බෑලුවොත් වෙලා තියෙන දේ හිතා ගන්න පුලුවන්. ආණ්ඩු දෙකෙන්ම රවට්ටපු විදිහ තියෙනවා. මේකේ ලන්කාවේ නීති පද්දතිය ගෑන තියෙන ටික තමා අවුල්ම සහා ඒ කියලා තියෙන දේවල් ඈත්ත.

    https://www.washingtonpost.com/opinions/2021/03/02/lasantha-wickrematunge-ahimsa-rajapaksa/

    රනිල් වික්‍රමසිංහ ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා කියපු එක එහෙම ලියන්න අමතක වෙලා.

    https://web.archive.org/web/2019041...ayleader.lk/2012/01/08/who-is-sarath-fonseka/

    eeka ithin eekith ekka balaganna, moko mama newe ne eewa liyanne.. mama kiwwe eththatama una seen eka.
    Eka thamai ithin, kawuruwath innocent kiyala nemei mama kiwwe me murder eka use karanne political agenda ekakata kiyala.
     
    • Like
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රනිල් වික්‍රමසිංහ ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා කියපු එක එහෙම ලියන්න අමතක වෙලා.

    https://web.archive.org/web/2019041...ayleader.lk/2012/01/08/who-is-sarath-fonseka/

    Eka thamai ithin, kawuruwath innocent kiyala nemei mama kiwwe me murder eka use karanne political agenda ekakata kiyala.
    ------ Post added on Mar 5, 2021 at 6:56 PM
    SF nodena indida thamange army eke ewun wedak denakota..
    SF ta wada lasantha ekka tharaha thibbe gota ta ne.

    රනිල් වික්‍රමසිංහ ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා කියපු එක එහෙම ලියන්න අමතක වෙලා.

    https://web.archive.org/web/2019041...ayleader.lk/2012/01/08/who-is-sarath-fonseka/

    Eka thamai ithin, kawuruwath innocent kiyala nemei mama kiwwe me murder eka use karanne political agenda ekakata kiyala.
    definitely.. den yanne political game ekak.
    ------ Post added on Mar 5, 2021 at 6:59 PM
     
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113
    manawa himikam yuda aprada okoma kalin aurude 5he na dan thamai okoma.

    Hamudawa kilinochchi yanakota madawachchi yanawa kiyapu eke anith eka.

    Ratata kohoma kela wunath minissunta kohoma kela wunath minissunta anduwa epa wela UNP ekata chande dena thathwekata rata genna hadanne.

    2006 hithuwe hamudawata koti duwanna gahuwama minissunta anduwa epa wela UNP eka dinawai kiyala.

    Dan hithanne international community eka haraha lankawata kelawala (Sanctions etc) minissunta anduwa epa wunama aapahu power eka ganna puluwan wei kiyala.

    Ahimsa dana ho nodana oya game eke pawn kenek wela.