ලන්කාවෙ ටුවරස්ම් ප්‍රශ්නයක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    හප්පට යකෝ.... ඉඩම විතරද?? තව ගණන් යාවි. රෙන්ට් එකට ගනින් කොහෙන් හරි.
    Kotuwe Gewalwala Edame Watinakama Witharai balanne. Building Eka Kohomath Paranai ney... Aka Parana Widiyata ma Thiyena Ekama Nisa Edam Value Eka Witharai Balanne.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Kotuwe Gewalwala Edame Watinakama Witharai balanne. Building Eka Kohomath Paranai ney... Aka Parana Widiyata ma Thiyena Ekama Nisa Edam Value Eka Witharai Balanne.
    ඕක ඇතුලේ බටයක් දන්නා වලක් වත් හාරන්න බැ බන් අවසරක් නැතුවේ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    අඩො ලන්කාවෙ මාර විදිහට හොටෙල්ස් විලාස් එහෙම සුද්දොන්ටනෙ අයිති, අම්බලන්ගොඩ ගාල්ල ඔය පැත්තෙ විලාස් 4ක්,5ක් කට ගිහින් තියනව හැම එකම අයිති සුද්දෙක්ට , උන් එක්ක තමා ම්ස්ග් කරන්න ඔන airbnb , එතකොට බන් අපි මෙච්චරක් ආව අච්චරයක් ආවා කිව්වට ඔය සල්ලි වලින් බාගයක් ආපහු යනවනෙ?
    meca attac :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    අඩො ලන්කාවෙ මාර විදිහට හොටෙල්ස් විලාස් එහෙම සුද්දොන්ටනෙ අයිති, අම්බලන්ගොඩ ගාල්ල ඔය පැත්තෙ විලාස් 4ක්,5ක් කට ගිහින් තියනව හැම එකම අයිති සුද්දෙක්ට , උන් එක්ක තමා ම්ස්ග් කරන්න ඔන airbnb , එතකොට බන් අපි මෙච්චරක් ආව අච්චරයක් ආවා කිව්වට ඔය සල්ලි වලින් බාගයක් ආපහු යනවනෙ?
    උන්ට ඔය එන සල්ලි ලංකාවේ ඇතුලෙම වියදම් වෙනවා පොන්ස්
    උන්ගේ ලයිට් වතුර බිල්ම ගේවුවහම උන්ට ඇති ලබ්බක් නැහැ

    ඕනේ නම් 10% ක් ප්‍රෝෆිට් ඇති

    හැම ලබ්බම මෝඩ සිංහල එවුන්ට කරන්න බැහැ පොන්ස්

    ජර්මන් එකා තමා දන්නේ ජර්මනිය ඇතුලෙන් කොහොමද Tourist ලා ලංකාවට ගෙන්වා ගන්නෙ කියලා . ජර්මන් එකා තමා දන්නේ ජර්මනියේ එවුන් ට ජර්මන් කෑම හදන්නේ කොහොමද කියලා

    උබ හිතුවා ද සුද්දෝ ලංකාවට එන්නේ උබලගේ චයිනිස් රෝල්ස් කාලා චුන් පාන් කාලා කොත්තු කාලා පුකෙන් දුන් දාගෙන ආපහු ජර්මනියට යන්න කියලා😂😂

    ලංකාවේ මෝඩ හුත්තලට කරන්න පුළුවන් ඒවත් තියෙනවා බැරි ඒවත් තියෙනවා පොන්ස්🤮
     
    • Haha
    Reactions: kingcapton

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ඕක ඇතුලේ බටයක් දන්නා වලක් වත් හාරන්න බැ බන් අවසරක් නැතුවේ.
    Ow Aka Nam Aththa...
    Pura widya Departhamenthuwa,
    Galu Urumaya Padanama,
    Nagarika Sanwardana Adikariya,
    Galla Nagara Sabawa,
    Madyama Sanskruthika Aramudala..
    wage hena hodak Awata gihilla Permission Ganna oney Gedara wenasak Karanna nam... aduma uba kiwwa wage Wathura batayak daanna haarannawath.​
     
    • Like
    Reactions: Kalegana

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    and e hotel wala wada karanne mehe un, supplies ganne mehen, etc etc neh.
    I know that’s why I said half of it goes back, not 100% of it

    But when we calculate figures I wonder if anyone count how many tourism money leaves the country via foreign owners
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඉස්සර ගාල්ලේ කොටුව ඇතුලේ ගෙවල් ගත්ත සුද්දෝ ගොඩක්. ඊට පස්සේ කොටුවේ ගෙවල් ගණන් ගියා පට්ට විදියට.
    Dan kotuwe nemei mulu sea belt ekama patta ganan galle to matara hariya specially unawatuna mirissa
     
    • Like
    Reactions: Kalegana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    In most cases they use Lankan for name only , technically they own all of it and take all the profits
    Its their private business deal,
    but technically lankan can ask for 1/2 of legal ownership anytime he likes despite their internal deal..
     
    • Like
    Reactions: handley

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සුද්දෝ විලා හදල වෙනම රෙන්ට් කරනවා වාහන අරං ටුවර් යනව සල්ලි මාරු කරනව කිසි අව්ලක් නෑ ඔන්න දැන් ලංකාවට ආව ගමන් ලයිසන් දෙනවා වාහනයක් අරං යන්නයි තියෙන්නේ ටුක් තුක් රෙන්ටල් හුත්තියේ පුතාල නිසා ලංකාවේ කීයකට ගානක් හම්බකරගන්න තින අවස්ථාව නැතිවෙනවද බලහං
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    සුද්දෝ විලා හදල වෙනම රෙන්ට් කරනවා වාහන අරං ටුවර් යනව සල්ලි මාරු කරනව කිසි අව්ලක් නෑ ඔන්න දැන් ලංකාවට ආව ගමන් ලයිසන් දෙනවා වාහනයක් අරං යන්නයි තියෙන්නේ ටුක් තුක් රෙන්ටල් හුත්තියේ පුතාල නිසා ලංකාවේ කීයකට ගානක් හම්බකරගන්න තින අවස්ථාව නැතිවෙනවද බලහං
    Ithin bung ubala vehicle eka rent dila ganak aran idapanko