ලන්කාවෙ ටුවරස්ම් ප්‍රශ්නයක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Akath Rent Eka 2.5 indala 5 wenakan yanwa normal space ekak.
    මම දන්නා කීප දෙනෙක්ම රෙන්ට් එකට අරන් පොඩි ෂොප් තමයි කරන්නේ. රෙන්ට් එක කියක් ගෙවනවද දන්නේ නම් නැ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,238
    113
    Ohio, USA
    මම දන්නා කීප දෙනෙක්ම රෙන්ට් එකට අරන් පොඩි ෂොප් තමයි කරන්නේ. රෙන්ට් එක කියක් ගෙවනවද දන්නේ නම් නැ..
    Kohomath 2kwath aduma gewanawa athi.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අද ආව ගාල්ලෙ විලා එකකට, ප්‍රන්ශ පොරක්ට අයිති එකක්, මෙකෙ ඉන්න එකා කියනව උට පුලුවන්ලු උයන්න , හැබැයි කැමරා වලින් අරුන් දැක්කොත් මුට අපි දෙන ගානෙන් ගානක් උන් ඉල්ල ගන්නවලු, අම්බලන්ගොඩ ගැනියෙකුත් ඔහොම සින් එකක් කිව්ව දවසක්, කැරිම හිගන සුද්දො බන්
     
    • Wow
    Reactions: Yastysan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,049
    10,613
    113
    කොටුවෙන් ගන්න අමාරුයි දැන්, කරාපිටිය පැත්තෙන් ගත්තානම් තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට දෙන්න තිබුණා 🤷🏽‍♂️
    සාමාන්‍යයෙන් අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ දේගුණයකට වගේ නම් ok නේ , කරාපිටිය පැත්තෙ තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට යන්න හේතුව මොකක් ද මචන් ? මේ කියන්නේ ඉස්පිරිතාලේ කිට්ටුව ගැන ද ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සාමාන්‍යයෙන් අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ දේගුණයකට වගේ නම් ok නේ , කරාපිටිය පැත්තෙ තව අවුරුදු පහ හයක් යනකොට ගත්ත ගාන වගේ හය හත් ගුණයකට යන්න හේතුව මොකක් ද මචන් ? මේ කියන්නේ ඉස්පිරිතාලේ කිට්ටුව ගැන ද ?
    හොස්පිටල් එක /ස්කූල් ටික / මෙඩිකල් ෆැකල්ටි එක නිසා මාර විදියට ඔය ඒරියා එකේ ඉඩම් ගනන් යනවා. මීට අවුරුදු පහකට විතර කලින් පර්චස් එක ලක්ෂ දෙකේ විතර තිබුණු ඉඩම් දැන් ලක්ෂ 20 /25 වෙලා. හොඳට හොයලා ඉඩමක් ගත්තොත් එකේ හොඳට ගෙයක් හරි හොස්ටල් එකක් හරි හදාගන්න පුළුවන්නම් 👌🏻