ලන්කාවෙ තියෙන IT පාඨමාලා සහ යථාර්ථය

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.

    :lol::lol: yako BIT kiyanne reputed ma degree ekak ban. :lol: seniors la oni tharam virtusa, IFS, Zone 24x7 wage gihin thiyenawa. virtusa nam BIT unta panina eka nothing machan :lol: WSO2, MIT wala degree eka mokak unath kamak na, computer science subject eka widihata karapu 4yrs degree ekak wenna oni. mokada mama WSO2 eke boss gen directly ma ahuwa.. WSO2 ekata wadi hariykma private uni walin gannawa nam ganne IIT un gen kiyalath amathaka karanan epa.. :)
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    NIIT kiyala union place vala thibuna institute ekak , ekale JAVA valata hondama eka eka , Technology eka update wenakota apith update wenna one, issara IDM kiwwama ita wada ekak ne.
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    NIBM Diploma & Higher Diploma Complete..Mata kranna hoda Top Up Degree ekak kheda krnna puluwan???:cool::)

    දැන් ටොප් අප් ඩිග්‍රි තියන ඉන්ස්ටිටියුට් ගොඩක් තියනවා බං. හොයලා බලපන්. ටොප් අප් වලට ප්‍රසිද්ධයි ICBT ඒ කාලෙ ඉඳන්ම. එතකොට ESOFT තියනවා. ළඟදි දාපු ගොඩක් තැන් තියනවා. එතකොට SLIIT එකත් දැන් ටොප් අප් සීන් එකට බැහැලා තියනවා.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    MAMATH NIBM KARE....

    First : NIBM SYSTEM ANALYST
    SECOND :ERAV TECHNOLOGY WEB DEVELOPER
    THIRD : SOFTWARE ENGINEER DMS

    COMPLETED DCSD...
    FALLOWED HDCIBS....

    Machan weda PULUWAN NAM QUALIFICATION ONE JOB EKATA ETHULU WENNA WITHARAI...MAMA OYA JOB THUNATAMA GIYE..KISIMA QUALIFICATION EKAK NETHUWA...NIBM NAME PILIGENIMATA
     
    Last edited: