ලන්කාවෙ පලවෙනි හාල් හිගය .

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් උබට 210ට ගන්න තිබ්බද?

    චන්දෙට කලියෙන් ගත්තේ සිල්ලර මිල ඒකනේ.... නරාහෙන්පිට ආර්තිකෙන් ගත්තේ... චන්දේන් පස්සේ හාල් හැංගුවා... නට්‍යක් දැම්මා එකඟද කියලා... හාල් මිල 230යි... අම්මො... ගෙවපන්කෝ විස්සක් වැඩිපුර​

    • Haha
    Reactions: supun_sg

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    චන්දෙට කලියෙන් ගත්තේ සිල්ලර මිල ඒකනේ.... නරාහෙන්පිට ආර්තිකෙන් ගත්තේ... චන්දේන් පස්සේ හාල් හැංගුවා... නට්‍යක් දැම්මා එකඟද කියලා... හාල් මිල 230යි... අම්මො... ගෙවපන්කෝ විස්සක් වැඩිපුර​

    කවුද හ0ගන්නෙ . මයිත්‍රීපාලගෙ මල්ලි ඩඩ්ලිද , සජබෙ ජාතික ලෑයිස්තු රත්නද ,පොහොට්ටු මන්ත්‍රී නිපුන හාල්ද
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,781
    26,070
    113
    @Solo Rider හාල් තියද???
    හාල් අඩුවක් නෑ බන්, ඕනේ තරම් තියෙනවා. හැබැයි ඔය කියන ගනන් වලට නෙවේ. සුපර් මාර්කට් වලනම් නැද්ද කොහෙද, පාලන මිලට දෙන්න බැරි නිසා. අද නාඩු ගෙනාවේ 270 ගානේ. කීරි සම්බා 280 ගානේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද හ0ගන්නෙ . මයිත්‍රීපාලගෙ මල්ලි ඩඩ්ලිද , සජබෙ ජාතික ලෑයිස්තු රත්නද ,පොහොට්ටු මන්ත්‍රී නිපුන හාල්ද

    හෝව් හෝව් හංගන එකා වැඩක් නෑනේ... එක පෑන් පාරෙන් ඉවර කරනවා කියපු උන්නේ.... සරලව නාටකයක් බැලුවා.... දැන් 20ක් වැඩිපුර ගෙවාපාන්.... ඔයි මේව කරන්න ජනාඕනේද.. පාරිභෝගික නිලාදාරියෙක්ටත් කරත හැකි... වැඩිපුර විස්සක් දිලා එකඟ කරගන්න එක...​

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හාල් අඩුවක් නෑ බන්, ඕනේ තරම් තියෙනවා. හැබැයි ඔය කියන ගනන් වලට නෙවේ. සුපර් මාර්කට් වලනම් නැද්ද කොහෙද, පාලන මිලට දෙන්න බැරි නිසා. අද නාඩු ගෙනාවේ 270 ගානේ. කීරි සම්බා 280 ගානේ.
    වි චැනල් ටික නිසා හාල් කාරයො ටික මේ දවස් ටිකට කෝටිගානක් ලාබ හොයනව

    හෝව් හෝව් හංගන එකා වැඩක් නෑනේ... එක පෑන් පාරෙන් ඉවර කරනවා කියපු උන්නේ.... සරලව නාටකයක් බැලුවා.... දැන් 20ක් වැඩිපුර ගෙවාපාන්.... ඔයි මේව කරන්න ජනාඕනේද.. පාරිභෝගික නිලාදාරියෙක්ටත් කරත හැකි... වැඩිපුර විස්සක් දිලා එකඟ කරගන්න එක...​

    wait for 10 days :D:D:D
    ------ Post added on Dec 8, 2024 at 4:41 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වි චැනල් ටික නිසා හාල් කාරයො ටික මේ දවස් ටිකට කෝටිගානක් ලාබ හොයනව

    wait for 10 days :D:D:D
    ------ Post added on Dec 8, 2024 at 4:41 PM

    මොල්ලු ඉල්ලුවේ හාල් මිල වැඩි කරන්න... ජනා ඉන්නේ ඒවා පාලනය කරන්න... යකෝ ජනා හාල් මිල වැඩිකරලා...​

    වැඩිකරන්න කියපු උන්ගෙන් එකඟද කියලත් අහනවා....​

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මොල්ලු ඉල්ලුවේ හාල් මිල වැඩි කරන්න... ජනා ඉන්නේ ඒවා පාලනය කරන්න... යකෝ ජනා හාල් මිල වැඩිකරලා...​

    වැඩිකරන්න කියපු උන්ගෙන් එකඟද කියලත් අහනවා....​

    230 කිව්වෙ නැත්තන් යකෝ ඔය පක්ශ 3 මොල්ලු ටික දැනටම 250න් උඩට ගෙනිහින් තියෙන්නෙ .
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    රනිල් කරේ ඉන්දියාවෙන් ගෙනාපු එකනෙ . වෙන දෙයක් කරේ නෑනෙ
    තම්බුත්තේගම චේතිය කියන හැම පචයක්ම ඔලුවට දාගත්තහම ඔහොම වෙනවා

    බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක :lol:

    ▪️
    අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.
    ▪️
    මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ
    ▪️
    යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ
    ▪️
    හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි

    රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
    රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
    නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.

    🔸
    2022 මහකන්නයේ අස්වැන්න
    වී ටොන් 1,931,230
    🔸
    2022 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,461,675
    🔸
    2023 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,696,040
    🔸
    2023 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,817,391
    🔸
    2024 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,630,910
    🔸
    2024 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,019,346

    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.

    2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
    2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
    2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
    2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.

    මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
    ටොන් 2,906,410 යි.
    අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
    පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
    රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
    මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    230 කිව්වෙ නැත්තන් යකෝ ඔය පක්ශ 3 මොල්ලු ටික දැනටම 250න් උඩට ගෙනිහින් තියෙන්නෙ .

    ඕවා අනන්තවත් අපි දැකලා තියෙනවා බන් 230 දෙන්න ඕන වුනාම 250ක් කියනවා... මේවා සරල බිස්නස් ටැක්ටික්ස්...​

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    JVP මාලිමා කයිවාරු පචයෝ දැන් මෝල් කාරයන්ට බයේ හාල් ටික දීගන්න බැරි උනාට රනිල් හාල් අතිරික්තයකුත් හදල ගියේ :lol:

    Sri Lanka’s rough rice forecast hiked to 2.02mn tonnes for 2024 Yala season​

    Monday October 21, 2024 5:30 pm

    ECONOMYNEXT – Sri Lanka’s minor (Yala) season rough rice crop is projected at 2.02 million metric tonnes with 488,957 hectares cultivated up to end August, the Department of Agriculture said.
    The projection is up from 1.77mn metric tonnes based in July based on cultivation progress at the time.
    After the seed paddy requirement of 80,000 MT, and abut 120,000MT of wastage, about 1.82 million metric tonnes of paddy would be available for milling.
    After milling, about 1.24 million metric tonnes of rice would be available for consumption.
    Sri Lanka harvested about 2.42 million metric tonnes of rice in the main Maha season that ends around March, which would give a total production of 4.24 million MT of paddy for the year or 2.88 million tonnes of rice.
    Based on current consumption trends, there would be excess of about 420,000 MT of rice this year.

    Due to years of protection, Sri Lanka’s rice is usually not export grade and the prices are also too high. (Colombo/Oct20/2024)

    - https://economynext.com/sri-lankas-...to-2-02mn-tonnes-for-2024-yala-season-184318/
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තම්බුත්තේගම චේතිය කියන හැම පචයක්ම ඔලුවට දාගත්තහම ඔහොම වෙනවා

    බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක :lol:

    ▪️
    අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.
    ▪️
    මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ
    ▪️
    යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ
    ▪️
    හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි

    රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
    රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
    නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.

    🔸
    2022 මහකන්නයේ අස්වැන්න
    වී ටොන් 1,931,230
    🔸
    2022 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,461,675
    🔸
    2023 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,696,040
    🔸
    2023 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,817,391
    🔸
    2024 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,630,910
    🔸
    2024 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,019,346

    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.

    2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
    2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
    2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
    2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.

    මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
    ටොන් 2,906,410 යි.
    අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
    පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
    රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
    මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..
    උබ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලද . ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පොන්නි හාල් ගෙනාපු එක අපිට අමතකයි කියලද . රනිල් හාල් ටික රටෙන් විතරක් මැනෙජ් කරා කියල හිතනවනම් ඔලුව පෙන්නගනින්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    උබ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලද . ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පොන්නි හාල් ගෙනාපු එක අපිට අමතකයි කියලද . රනිල් හාල් ටික රටෙන් විතරක් මැනෙජ් කරා කියල හිතනවනම් ඔලුව පෙන්නගනින්
    හාල් market එකේ අඩු උනහම අවශ්‍ය වෙලාවට ගෙන්නනවා තමයි රනිල් බොරු දේශීය ආර්ථික බයිලා ගගහා දෙබිඩි වාමාංශික ආසයි බයයි ගොන් part දාන්නේ නැහැ. 2017 සැහෙන import කරා නියගේ නිසා paddy production සෑහෙන අඩු උනහම. 2024 මුල කීරි සම්බා හිඟ උනහම පොන්නි සම්බා ගෙනාවා

    nlMzaPf.jpeg
     
    • Like
    Reactions: xVOLDYx and Troop

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හාල් market එකේ අඩු උනහම අවශ්‍ය වෙලාවට ගෙන්නනවා තමයි රනිල් බොරු දේශීය ආර්ථික බයිලා ගගහා දෙබිඩි වාමාංශික ආසයි බයයි ගොන් part දාන්නේ නැහැ. 2017 සැහෙන import කරා නියගේ නිසා paddy production සෑහෙන අඩු උනහම.
    රනිල් වැඩකාරයා බන් වටේ හොරු තියාගෙන ඉන්න එක තමයි අවුල 😒
     
    • Like
    Reactions: monson

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තම්බුත්තේගම චේතිය කියන හැම පචයක්ම ඔලුවට දාගත්තහම ඔහොම වෙනවා

    බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක :lol:

    ▪️
    අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.
    ▪️
    මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ
    ▪️
    යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ
    ▪️
    හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි

    රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
    රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
    නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.

    🔸
    2022 මහකන්නයේ අස්වැන්න
    වී ටොන් 1,931,230
    🔸
    2022 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,461,675
    🔸
    2023 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,696,040
    🔸
    2023 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,817,391
    🔸
    2024 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,630,910
    🔸
    2024 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,019,346

    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.

    2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
    2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
    2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
    2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.

    මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
    ටොන් 2,906,410 යි.
    අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
    පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
    රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
    මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..

    Ocharara heli liyanna ona naha neda baiyoi toiyoi ekathu wela ranil huththige puthawa dinawala thibbanam
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ithin oka hodatama denagena minissu ai ranilwa peradduwe????????????
    තෝ වගේ රට හරකෙක්. මිනිස්සු දිනවපු උන් සුපිරි උන් නම් අපි දැන් ඇමරිකාවේ වගේ ඉන්න ඕනේ. මේ රටේ ඔක්කොම රට හරක් ඉන්නේ. ඡන්දෙ දෙන්න ගියාම මොකෙක් හරි බූරුවෙක් පස්සේ යනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ වගේ රට හරකෙක්. මිනිස්සු දිනවපු උන් සුපිරි උන් නම් අපි දැන් ඇමරිකාවේ වගේ ඉන්න ඕනේ. මේ රටේ ඔක්කොම රට හරක් ඉන්නේ. ඡන්දෙ දෙන්න ගියාම මොකෙක් හරි බූරුවෙක් පස්සේ යනවා.

    ithin goda harako, ochchara karai kiyala ranil pakayawa dinawanne nathuwa, achchara boru kiuwa anurawa dinawala dan nahayen adanne mokatada mun
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Palana mila thiyana kan, import restrictions tiyanakan, kawuru awath mey prashne tiyanawa..

    Gota Anura Ceeya Massina kawuru awath karanne ekama dey.. Ekane api ekama tana pal wenne..