ඉතින් උබට 210ට ගන්න තිබ්බද?
ඉතින් උබට 210ට ගන්න තිබ්බද?
Mehema linde dana eka tharaye hela dakimi.ithin oka hodatama denagena minissu ai ranilwa peradduwe????????????
කවුද හ0ගන්නෙ . මයිත්‍රීපාලගෙ මල්ලි ඩඩ්ලිද , සජබෙ ජාතික ලෑයිස්තු රත්නද ,පොහොට්ටු මන්ත්‍රී නිපුන හාල්දචන්දෙට කලියෙන් ගත්තේ සිල්ලර මිල ඒකනේ.... නරාහෙන්පිට ආර්තිකෙන් ගත්තේ... චන්දේන් පස්සේ හාල් හැංගුවා... නට්‍යක් දැම්මා එකඟද කියලා... හාල් මිල 230යි... අම්මො... ගෙවපන්කෝ විස්සක් වැඩිපුර
හාල් අඩුවක් නෑ බන්, ඕනේ තරම් තියෙනවා. හැබැයි ඔය කියන ගනන් වලට නෙවේ. සුපර් මාර්කට් වලනම් නැද්ද කොහෙද, පාලන මිලට දෙන්න බැරි නිසා. අද නාඩු ගෙනාවේ 270 ගානේ. කීරි සම්බා 280 ගානේ.@Solo Rider හාල් තියද???
කවුද හ0ගන්නෙ . මයිත්‍රීපාලගෙ මල්ලි ඩඩ්ලිද , සජබෙ ජාතික ලෑයිස්තු රත්නද ,පොහොට්ටු මන්ත්‍රී නිපුන හාල්ද
වි චැනල් ටික නිසා හාල් කාරයො ටික මේ දවස් ටිකට කෝටිගානක් ලාබ හොයනවහාල් අඩුවක් නෑ බන්, ඕනේ තරම් තියෙනවා. හැබැයි ඔය කියන ගනන් වලට නෙවේ. සුපර් මාර්කට් වලනම් නැද්ද කොහෙද, පාලන මිලට දෙන්න බැරි නිසා. අද නාඩු ගෙනාවේ 270 ගානේ. කීරි සම්බා 280 ගානේ.
wait for 10 daysහෝව් හෝව් හංගන එකා වැඩක් නෑනේ... එක පෑන් පාරෙන් ඉවර කරනවා කියපු උන්නේ.... සරලව නාටකයක් බැලුවා.... දැන් 20ක් වැඩිපුර ගෙවාපාන්.... ඔයි මේව කරන්න ජනාඕනේද.. පාරිභෝගික නිලාදාරියෙක්ටත් කරත හැකි... වැඩිපුර විස්සක් දිලා එකඟ කරගන්න එක...

වි චැනල් ටික නිසා හාල් කාරයො ටික මේ දවස් ටිකට කෝටිගානක් ලාබ හොයනව
wait for 10 days
------ Post added on Dec 8, 2024 at 4:41 PM
230 කිව්වෙ නැත්තන් යකෝ ඔය පක්ශ 3 මොල්ලු ටික දැනටම 250න් උඩට ගෙනිහින් තියෙන්නෙ .මොල්ලු ඉල්ලුවේ හාල් මිල වැඩි කරන්න... ජනා ඉන්නේ ඒවා පාලනය කරන්න... යකෝ ජනා හාල් මිල වැඩිකරලා...
වැඩිකරන්න කියපු උන්ගෙන් එකඟද කියලත් අහනවා....
තම්බුත්තේගම චේතිය කියන හැම පචයක්ම ඔලුවට දාගත්තහම ඔහොම වෙනවාරනිල් කරේ ඉන්දියාවෙන් ගෙනාපු එකනෙ . වෙන දෙයක් කරේ නෑනෙ

230 කිව්වෙ නැත්තන් යකෝ ඔය පක්ශ 3 මොල්ලු ටික දැනටම 250න් උඩට ගෙනිහින් තියෙන්නෙ .
උබ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලද . ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පොන්නි හාල් ගෙනාපු එක අපිට අමතකයි කියලද . රනිල් හාල් ටික රටෙන් විතරක් මැනෙජ් කරා කියල හිතනවනම් ඔලුව පෙන්නගනින්තම්බුත්තේගම චේතිය කියන හැම පචයක්ම ඔලුවට දාගත්තහම ඔහොම වෙනවා
බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක
අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.![]()
මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ![]()
යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ![]()
හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි![]()
රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.
2022 මහකන්නයේ අස්වැන්න![]()
වී ටොන් 1,931,230
2022 යල කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 1,461,675
2023 මහ කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 2,696,040
2023 යල කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 1,817,391
2024 මහ කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 2,630,910
2024 යල කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 2,019,346
රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.
2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.
මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
ටොන් 2,906,410 යි.
අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..
හාල් market එකේ අඩු උනහම අවශ්‍ය වෙලාවට ගෙන්නනවා තමයි රනිල් බොරු දේශීය ආර්ථික බයිලා ගගහා දෙබිඩි වාමාංශික ආසයි බයයි ගොන් part දාන්නේ නැහැ. 2017 සැහෙන import කරා නියගේ නිසා paddy production සෑහෙන අඩු උනහම. 2024 මුල කීරි සම්බා හිඟ උනහම පොන්නි සම්බා ගෙනාවාඋබ හිතන්නෙ අපි මැරිල ඉපදිලා කියලද . ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පොන්නි හාල් ගෙනාපු එක අපිට අමතකයි කියලද . රනිල් හාල් ටික රටෙන් විතරක් මැනෙජ් කරා කියල හිතනවනම් ඔලුව පෙන්නගනින්
රනිල් වැඩකාරයා බන් වටේ හොරු තියාගෙන ඉන්න එක තමයි අවුලහාල් market එකේ අඩු උනහම අවශ්‍ය වෙලාවට ගෙන්නනවා තමයි රනිල් බොරු දේශීය ආර්ථික බයිලා ගගහා දෙබිඩි වාමාංශික ආසයි බයයි ගොන් part දාන්නේ නැහැ. 2017 සැහෙන import කරා නියගේ නිසා paddy production සෑහෙන අඩු උනහම.
තම්බුත්තේගම චේතිය කියන හැම පචයක්ම ඔලුවට දාගත්තහම ඔහොම වෙනවා
බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක
අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.![]()
මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ![]()
යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ![]()
හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි![]()
රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.
2022 මහකන්නයේ අස්වැන්න![]()
වී ටොන් 1,931,230
2022 යල කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 1,461,675
2023 මහ කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 2,696,040
2023 යල කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 1,817,391
2024 මහ කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 2,630,910
2024 යල කන්නයේ අස්වැන්න![]()
වී ටොන් 2,019,346
රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.
2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.
මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
ටොන් 2,906,410 යි.
අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..
තෝ වගේ රට හරකෙක්. මිනිස්සු දිනවපු උන් සුපිරි උන් නම් අපි දැන් ඇමරිකාවේ වගේ ඉන්න ඕනේ. මේ රටේ ඔක්කොම රට හරක් ඉන්නේ. ඡන්දෙ දෙන්න ගියාම මොකෙක් හරි බූරුවෙක් පස්සේ යනවා.ithin oka hodatama denagena minissu ai ranilwa peradduwe????????????
තෝ වගේ රට හරකෙක්. මිනිස්සු දිනවපු උන් සුපිරි උන් නම් අපි දැන් ඇමරිකාවේ වගේ ඉන්න ඕනේ. මේ රටේ ඔක්කොම රට හරක් ඉන්නේ. ඡන්දෙ දෙන්න ගියාම මොකෙක් හරි බූරුවෙක් පස්සේ යනවා.