ලන්කාවෙ වාහන ගැනිම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    මට හරි දුකයි මචන්ල ලන්කාවෙ මිනිස්සු ගැන. ගොඩක් දෙවල් ලන්කාවෙ හැදෙන්න තියෙනවා. පොඩි එක දෙයක් ගමු, මිනිසුන්ට හරි හමන් වාහනයක් ගන්න බැ කියන්නෙ කොච්චර පවුද බන්. දෙශපාලුවො කරලා තියෙන හරියෙන් මිනිසුන්ට ත්‍රීවිල් එකක්, මැලෙසියන් හරි ඉන්දියන් ඇල්ටො වැගන් ආර් වගෙ එව තමයි ගන්න පුලුවන්. වාහනයක් ගත්තත් මිනිස්සු වැඩට යන්නෙ නැ නෙ, කොලබ ට්‍රැෆික් කෙස් වෙන්නෙ නැ නෙ, ඔව ගන්නෙ විනොද ගමන් යන්න, නැදයො බලන්න. කොච්චර ලාබද පිටරට රිකන්ඩිශන් වාහන, සහා කොච්චර සෙෆ්ටි එකක් තියෙනවාද. තරුන ලමයි කොච්චර ආස ඇතිද වාහනයක් ගන්න. හරි හමන් පොදු ප්‍රවාහනයකුත් නැ, එවත් කොට කොට පැය ගනන් කාලෙ නාස්ති කරනවා. මෙ ආන්ඩුව මම හිතුවෙ වාහන සිහිනෙ ඇත්ත කරයි කියලා. ඔක්කොම හොරු..ආන්ඩුවෙන් අහන්නෙ නැත්තෙ ඇයි ලක්ශ 10 විට්ස් කතාව කිව්වුවෙ ඇයි කියලා. අහින්සක මිනිස්සු නම් හෙන පවු (නරක එවුන් හැන්දි ගැවිලා පල ).
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කරන්න තියෙන්නේ 2 යි
    (1) මෙහෙ ඉදන් හම්බකරලා පොහොසත් වෙන එක
    (2) හොද රටකට යන එක
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මාලිමාවේ එවුන් අහන්නේ හැමෝටම වාහනයක් මොකටද කියලා. පොදු ප්‍රවාහනයලු තියෙන්න ඕන 🤷‍♂️

    hondai ban danatath parawala yanna idak naha
    public transport diyunu karanna salli yodawanna ona..
    hamota wahanayak ganna nam issella rate economy eka e thathweta enna ona..

    පුද්ගලික පාවිච්චියට වාහන ගෙන්වීම තව අවුරුදු 3කටවත් නවත්තලා පොදු ප්‍රවාහන, භාණ්ඩ ප්‍රවාහන, කෘෂිකාර්මික වාහන සඳහා බද්ද හැකිතාක් අඩුකල යුතුයි. වාහනයක් මිලදී ගන්න නඩත්තු කරන්න පුලුවන් 20%ක විතර ජනගහනයක් සතුටු කරන්න ගියොත් ජාතික ආර්ථිකය අනතුරේ.