කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..

මෙව්වා කරන එවුන්ව අල්ලන එක සිම්පල් වැඩක් බං. මුන්ට තේරෙන්නේ නැද්ද මේ පජාත වැඩ කරලා, කෙල්ල TRC එකට, පොලිසියට පැමිණිලි කරාම මුන්ට කෙලවෙනවා කියලා.

කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..
ලොල්!
රට ජාතිය ගැන කතා කරලා රටේ එවුන්ගේ ජාතියේ එවුන්ගේ හැටි දන්නා නිසා තමා ඔහොම කියලා තියෙන්නේ. බහුතරය හෙළ පොන්නයෝ නං සමස්තයක් වශයෙන් වැදගත් විදිහට කතා කරන්නේ කොහොමද?
කුපාඩි වැඩයි, අසමජ්ජාති වැඩයි, සක්කිලි වැඩයි කරන එවුන් තමා වැඩි හරියක් ඉන්නේ!
හෙළ සංස්කෘතිය අගයපු, ඊට අනුව ජිවත් වුනු, බුදු දහමට අනුව ජිවත් වෙච්චි සමාජයක් තුබුණා! ඒක තිබුනා! අතීතයේ තිබ්බේ ඒක! දැන් නෑ!
දැන් ඉන්නේ හෙළ ප්‍රෞඩ පොන්නයෝ! උන් අතීතය ගැන කයිවාරු ගහනවා විතරයි.
ඒවා කියද්දී රිදෙනවා! හැබැයි එකයි ඇත්ත!
පුළුවන් නං ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් විදිහට සිංහල ජාතියේ බහුතරය හැදියල්ලා. එදාට ඒ විදිහට කතා කරන්නම්!![]()
මොන උතුම් බං දැන්?
අර ikman එකේ සිද්දිය තිබ්බ නිසා කියන්නේ,
බලපන් ඒවගේ සයිට් එකක් තියන එක හැමෝටම හොඳයි. වැඩ වලට.
අනිත් සයිට් වලට සල්ලි ගන්නවා. මේකේ free දාන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා ගොඩක් මිනිස්සුන්ට.
මේ හෙළ පොන්නයන්ට පුළුවන් ද ඒවගේ එකකින් නියම ප්‍රයෝජනයක් ගන්න?
අන්තිමට වෙන්නේ මොකද්ද එකෙක් වත් ikman.lk එකෙන් බඩුවක් නොගන්න තත්වෙට එයි.
මේ ලංකාවේ එවුන්ට පුළුවන් මේ වගේ පජාත වැඩ තමා.
තරහා කාරයන්ට කෙලින් ගේමක් දෙන්න කොන්ද පණ මදි. ඉක්මන් එකේ add දානවා.
ඔය අනිත් රටවල ඉන්න මිනිස්සුත් මෙහෙමද බං? නොදන්නා නිසා අහන්නේ?

හරියටම හරි මචන්.මාත් ඉස්සර ඕකේ පැල් බැඳගෙන හිටියා.පස්සේ පස්සේ මට තිත්තම උනා .දැන් මම ඔය පැත්තවත් බලන්නේ නැහැ..

දෙයක් කතා කරන්න ඉගනගනින් මචන්.. ඔය රතු කරලා තියන විදියට කතා කරන්න උබට කිසිම අයිතියක් නැහැ. ඕනෑම තැනක රටක ජාතියක හොද මිනිස්සු වගේම කුපාඩි වැඩ කරන අසමජ්ජතියෝ ඉන්නව. එහෙමයි කියල ජාතියකට රටකට ඔහොම අපහස කරන්න එපා.. හෙල පොන්නයා..ලොල්!