උබලා මොන විකල්ප සහ වෙන බයිලා ගැහුවත් මේ රට හදන්න ක්‍රම දෙකයි තියෙන්නෙ මට තේරෙන විදියට. සිස්ටම් චේන්ජ් කරන්න සිස්ටම් එකෙන් පිට ගිහින් නාන නෑම පේනවනෙ! ඔවා නිකන් සිල්ලර සහ මෝඩ සින්හලුන්ව ලේසියෙන් රවට්ටන්න පුලුවන් කතා. දැන් ඉන්න අයගෙන් ප්‍රදාන දේශපාලන පක්ශ 3නේම නායකයන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ.
මේක හදනවා නම් කොක්කෙන් හරි කෙක්කෙන් හරි හදන්න වෙනවාමයි ක්‍රම දෙකයි තියෙන්නෙ
1. හිට්ලර් වගේ ඒකාදිපති පාලකයෙක් පත් වෙන්න ඕනෙ නීතිගරුක බව සහ මිනිස්සුන්ගෙ විනය හදන්න පුලුවන් විදියෙ. ලොකු ප්‍රතිපත්ති මාලාවක් ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් පුද්ගලයෙක් අවශ්‍යයි. ඒකට බාල්දි පෙරලන ජෙප්පො හෝ වෙන වෙන එවුන් කකුලෙන් අදී ඒවාට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. මිනිස්සු කියයි හිටලර් කියලා කරන්න දෙයක් නෑ. සින්ගප්පූරැවෙ ලී කිවාන් යූ හොදම උදාහරණයක්
දැනට ඕක කරන්න පුලුවන් දේශපාලකයො දෙන්නයි මේ රටේ ඉන්නෙ මට හිතෙන විදියට
2. අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව තමන් හැදෙන එක. මේක ඉතින් කරන්න හරි අමාරැයි සින්හලුන්ගෙ ජාන වල සෙල්ෆ් ඩිසිප්ලීන් හදාගන්න අමාරැයි. රටක් විදියට හැමෝම එක විදියට හිතලා වැඩ කරොත් මේ රට ගොඩ යයි! නැත්තම් සදා වලේ
මේ ටික කියන්න හිතුවෙ මොන ප්‍රශ්නෙ උනත් මම මේ රට දාලා යන්නෙ නෑ. මන් මේ රටට ආදරෙයි ඉපදුනෙත් මෙහෙ මැරෙන්නෙත් මෙහෙ