:lol: :lol: (y) bump
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 18, 2025 #43 oOopSie said: This is not, In fact it's scary asf කොහොමද යකෝ මේවා මෙච්චර realistic විදිහට හදන්නේ ඒ මදිවට උන් සිංහලෙනුත් කතා කරනවා Click to expand... අපේ උන්ට බම් prompt වැඩිය බෑ මෙතන දාල තියන වීඩියෝ කෑලි බලලා අපේ උන්ට තියන මානසික මට්ටම් හිතා ගනින් ඉතින් prompt වල නොහැකියාව සහ ගොබ්බ මානසික මට්ටම එකතු උනාම result එක මෙහෙම නම්, නිකමට හිතපං prompt හොඳටම පුළුවන් open minded උන් ගේ result කොහොම ඇතිද කියලා. වීඩියෝ සෙට් එකක් දැක්කා මම ඉන්න group වල දාල තියන ඒවා පොඩි පොඩි detail එක පවා prompt වලින් enhanced කරල ගන්න පුළුවන් හොඳට භාෂාව හසුරවන්න දන්නවා නම් Reactions: oOopSie and super077
oOopSie said: This is not, In fact it's scary asf කොහොමද යකෝ මේවා මෙච්චර realistic විදිහට හදන්නේ ඒ මදිවට උන් සිංහලෙනුත් කතා කරනවා Click to expand... අපේ උන්ට බම් prompt වැඩිය බෑ මෙතන දාල තියන වීඩියෝ කෑලි බලලා අපේ උන්ට තියන මානසික මට්ටම් හිතා ගනින් ඉතින් prompt වල නොහැකියාව සහ ගොබ්බ මානසික මට්ටම එකතු උනාම result එක මෙහෙම නම්, නිකමට හිතපං prompt හොඳටම පුළුවන් open minded උන් ගේ result කොහොම ඇතිද කියලා. වීඩියෝ සෙට් එකක් දැක්කා මම ඉන්න group වල දාල තියන ඒවා පොඩි පොඩි detail එක පවා prompt වලින් enhanced කරල ගන්න පුළුවන් හොඳට භාෂාව හසුරවන්න දන්නවා නම්
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Jun 19, 2025 #44 අපේ %පුතාලා කවදාද බං තාක්ෂනේ හරිහමන් දේකට පාවිච්චිකරේ...$න්න ගියත් පොදු වැසිකිළිවල කුණුහරුප කොටන ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඇත්තටම ආකල්ප අතින් අපි කොයිතරම්නම් පසුගාමී රටක්ද බොලව්
අපේ %පුතාලා කවදාද බං තාක්ෂනේ හරිහමන් දේකට පාවිච්චිකරේ...$න්න ගියත් පොදු වැසිකිළිවල කුණුහරුප කොටන ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඇත්තටම ආකල්ප අතින් අපි කොයිතරම්නම් පසුගාමී රටක්ද බොලව්
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,078 113 Jun 19, 2025 #45 oya salli gewala gaththu ewun neme ban free hada gaththu ewun