ලන්කාවේ උන් හදන AI වීඩියෝස් බලමුද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    This is not, In fact it's scary asf
    කොහොමද යකෝ මේවා මෙච්චර realistic විදිහට හදන්නේ
    ඒ මදිවට උන් සිංහලෙනුත් කතා කරනවා 🤯
    අපේ උන්ට බම් prompt වැඩිය බෑ මෙතන දාල තියන වීඩියෝ කෑලි බලලා අපේ උන්ට තියන මානසික මට්ටම් හිතා ගනින් ඉතින් 🤗prompt වල නොහැකියාව සහ ගොබ්බ මානසික මට්ටම එකතු උනාම result එක මෙහෙම නම්,

    නිකමට හිතපං prompt හොඳටම පුළුවන් open minded උන් ගේ result කොහොම ඇතිද කියලා. වීඩියෝ සෙට් එකක් දැක්කා මම ඉන්න group වල දාල තියන ඒවා පොඩි පොඩි detail එක පවා prompt වලින් enhanced කරල ගන්න පුළුවන් හොඳට භාෂාව හසුරවන්න දන්නවා නම් 🤗
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අපේ %පුතාලා කවදාද බං තාක්ෂනේ හරිහමන් දේකට පාවිච්චිකරේ...$න්න ගියත් පොදු වැසිකිළිවල කුණුහරුප කොටන ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඇත්තටම ආකල්ප අතින් අපි කොයිතරම්නම් පසුගාමී රටක්ද බොලව් :no: