ලන්කාවේ එළිමහන් සoගීත

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ලන්කාවේ එළිමහන් සoගීත

    ලන්කාවේ එළිමහන් සoගීත ප්‍රසන්ග ගැන​??????????????
    ;)
    :cool:
    :sorry:
    :eek:
    :shocked:
    :)
    :(
    :lol:
    :growl:
    :nerd:
    :frown:
    :no:
    :dull:
    :oo:
    :baffled:
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    සමහර dvd බැලුවම ලංකාවේ ගහන වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් වගේ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගෙවල් පැත්තේ එකක් තිබ්බොත් රෑ තිස්සේ අඹ රඹුටන් දොඩම් කෙහෙල් බිස්කට් කුඩු බිස්කට් කුඩු ඩිශ් ටන් ටන් ටාන් තමයි. ඉතින් earbuds ගහන් නිදා ගන්නවා. :frown:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඉරාජ්ල සෙට් එක අරාබිකායන්ගෙ සල්ලි වලට සිංහල දේවල්,,සංස්කෘතික ආගමික දේවල් විනාස කරන්වා,,,මේ රැල්ලට තව කුඩු ගන්ජකාර මියුසික්කාරයො ටිකක්,කුඩු ගහන මොඩෙල්ස්ල කියන ගණිකාවො ටිකක් සෙට් වෙලා බාල විශුවල් බාල සිංදු හදල රට ජාතියට කින්ඩි දානවා,,,
    උතුරෙ නැගෙනහිර එක දිගට අපේ ගම් වනසනවා,,පන්සල් ඩෝසර් කරනවා,,ඒඅතරම ඉරාජ්ල වගේ එවුන් සිංහල කොල්ලො කෙල්ලන්ගෙ ඔලු කනව,,,මුන්ට දුටුතැන ගහල එලවන්න ඕන...ස්ටෙජ් වල පිස්සු කෙලිනකොට ගල්පාරක් වත් දෙන්නෙ ඕන

    බස් වල අම්මල තාත්තල ලමයි එක්ක යන්න බෑ,,ටීවි එකේ අඩ නිරුවත් ඩාන්ස් තියෙන සිංහල කැරෝකේ,,,ම්යුසිකල් ශෝ දානවා,,,කොන්දල,,ඩ්‍රයිවර් ලට ඕව හෙන ලොකු දේවල්,,බස් එකේ කවුරු හිටියත් උන් ඒව දානවා,,,ඕව බලන කොන්දල බස් එකක කෙල්ලෙක් අහු උනාම කරන්න ඕන ඔක්කොම කරල දානවා,,,
    තමන්ගෙ ගමේ නගරෙ ඔයවගේ ජරා විදිහට කෙල්ලන්ට බියර් අරක්කු දීල නටනවන ම්යුසිකල් දානකොට හූ කියල හරි ගමේ එවුන් එලවන්න ඕන,,,කොන්දක් තියෙන එවුන් ඉන්නවනම් හැදෙනව ඕව
     
    ඉරාජ් කියන ගෝතයා උඹල වගේ අන්තවාදී සිංහලබෞද්ධ(තනි වචනයක්) එවුන් අවුස්ස ගන්න තමයි ඔය වගේ රෙද්දවල් කරන්නේ. ඉතින් පට්ටම පල් මෝඩයෙක් විදියට ඉන්නේ නැතිව, අන්තවාදය පැත්තකට දාල, ආගමක් දහමක් කරන් ඉන්න අනිත් එවුන්ට ඒක force කරන්නේ නැතිව. හම්බ්යන්ගේ අන්තවාදයට විරුද්ධව ඒ වගේම (හම්බයෝ වගේ අන්ධ භක්තිය තියෙන, ආගමෙන් අන්ධ උන) අන්තවාදයක් ගෙන එක හරි replacement එකක් නෙමයි.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මේ ලගදී සන්ගීතයක කෙල්ලේක් හිටීයා;);), මුලීන් හොදට සින් දු ටික අහගේන හොදට හිටීයා
    මන් දැක්කා මේකි ටික වේලාවකින් සාරවීටක් කෑවා ,කාලා විනාඩී 30ක් ගියේ නෑ මේකී දැම්මා කියහන්කෝ මාර Dance ටීකක් :shocked::shocked::shocked:
    අහල පහල හිටපු එඋන් පුල් හොල්මන් :eek::eek::eek::shocked::shocked:
    මට හිතෙන්නේ සාරවීටේ power වෙන්න අැතී
    :sorry::sorry:
    :lol::lol::lol::lol:
     
    Last edited:

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මේ ලගදී සන්ගීතයක කෙල්ලේක් හිටීයා;);), මුලීන් හොදට සින් දු ටික අහගේන හොදට හිටීයා
    මන් දැක්කා මේකි ටික වේලාවකින් සාරවීටක් කෑවා ,කාලා විනාඩී 30ක් ගියේ නෑ මේකී දැම්මා කියහන්කෝ මාර Dance ටීකක් :shocked::shocked::shocked:
    අහල පහල හිටපු එඋන් පුල් හොල්මන් :eek::eek::eek::shocked::shocked:
    මට හිතෙන්නේ සාරවීටේ power වෙන්න අැතී
    :sorry::sorry:
    :lol::lol::lol::lol:

    ubala yanne owa balanna tama :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලගදී සංගීතයක් බැලුවා මුල් සිංදු දෙක තුනට විතරයි කෙල්ලෝ නැටුවේ ඊට පස්සේ නැටුවේ නිවේදකයා
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ගෙවල් පැත්තේ එකක් තිබ්බොත් රෑ තිස්සේ අඹ රඹුටන් දොඩම් කෙහෙල් බිස්කට් කුඩු බිස්කට් කුඩු ඩිශ් ටන් ටන් ටාන් තමයි. ඉතින් earbuds ගහන් නිදා ගන්නවා. :frown:
    Siraa kathaawa :lol:
    :lol::lol::lol::lol::rofl: