ඉරාජ්ල සෙට් එක අරාබිකායන්ගෙ සල්ලි වලට සිංහල දේවල්,,සංස්කෘතික ආගමික දේවල් විනාස කරන්වා,,,මේ රැල්ලට තව කුඩු ගන්ජකාර මියුසික්කාරයො ටිකක්,කුඩු ගහන මොඩෙල්ස්ල කියන ගණිකාවො ටිකක් සෙට් වෙලා බාල විශුවල් බාල සිංදු හදල රට ජාතියට කින්ඩි දානවා,,,
උතුරෙ නැගෙනහිර එක දිගට අපේ ගම් වනසනවා,,පන්සල් ඩෝසර් කරනවා,,ඒඅතරම ඉරාජ්ල වගේ එවුන් සිංහල කොල්ලො කෙල්ලන්ගෙ ඔලු කනව,,,මුන්ට දුටුතැන ගහල එලවන්න ඕන...ස්ටෙජ් වල පිස්සු කෙලිනකොට ගල්පාරක් වත් දෙන්නෙ ඕන
බස් වල අම්මල තාත්තල ලමයි එක්ක යන්න බෑ,,ටීවි එකේ අඩ නිරුවත් ඩාන්ස් තියෙන සිංහල කැරෝකේ,,,ම්යුසිකල් ශෝ දානවා,,,කොන්දල,,ඩ්රයිවර් ලට ඕව හෙන ලොකු දේවල්,,බස් එකේ කවුරු හිටියත් උන් ඒව දානවා,,,ඕව බලන කොන්දල බස් එකක කෙල්ලෙක් අහු උනාම කරන්න ඕන ඔක්කොම කරල දානවා,,,
තමන්ගෙ ගමේ නගරෙ ඔයවගේ ජරා විදිහට කෙල්ලන්ට බියර් අරක්කු දීල නටනවන ම්යුසිකල් දානකොට හූ කියල හරි ගමේ එවුන් එලවන්න ඕන,,,කොන්දක් තියෙන එවුන් ඉන්නවනම් හැදෙනව ඕව