ලන්කාවේ කපල් මේකත් කොපි කරයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    Food order කරන සීන් එක නන් ඉල්ලන් කා ගැනිල්ලක්. ඕකත් regulate කරන්න වෙයි දැන්. ඕක අනිවා miss use කරනවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    hungry qwama katata nan dei ape un.owa karan na 🥴
    😄😂

    Food order කරන සීන් එක නන් ඉල්ලන් කා ගැනිල්ලක්. ඕකත් regulate කරන්න වෙයි දැන්. ඕක අනිවා miss use කරනවා
    ඔව් නේද. Genuine මිනිස්සු ඉන්න තැන් වලනම් අවුලක් නෑ.
    ------ Post added on Mar 22, 2025 at 12:10 PM

    මේ සීන් එක මොකක්ද බන් ??
    RC එකේ සල්ලි එක්ක ඕඩර් එක ලියල යවනවා. ගිහින් horn කරනවා ලයිට් දානව අමුතු ආතල් ටිකක් දෙනවා ඕඩර් එක දෙනකන්. ඒක මම දැක්කා ලඟකදි අපේ අයත් කරනව.
    ------ Post added on Mar 22, 2025 at 12:13 PM

    ඔව් ඔව් 😉
    ------ Post added on Mar 22, 2025 at 12:14 PM
     
    • Like
    Reactions: 2osama and lilman