ලන්කාවේ බස්

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ලන්කාවේ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් කරන බස්(both CTB and Private, But specifically Private Bus) නියාමනය කරන්න බැරි ඇයි? පිටරටවල් වල වගේ එකම standard එකක් තියාගන්න බැරි ඇයි?
    ප්‍රයිවට් බස් කාරයෝ උන්ට හිතෙන හිතෙන විදියට මොඩිෆයි කරලා, සවුන්ඩ් සිස්ටම් හයි කරල මිනිස්සුන්ට පට්ට disturbing විදියටනේ යන්නේ. ගොඩක් එවුන් එලවන්නේ මාර්ග නීති කඩලා.

    මේ ක්‍රමේ කවදාවත් වෙනස් වෙන එකක් නැද්ද?
    නීති තද කරලා, දඩ මුදල් වැඩි කරලා, standards, policies හදුන්වලා දීලා ඒවා අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා, අනුගමනය කරේ නැත්තන් permit එක cancel කරනව වගේ තද නීති වලින්වත් මේක ගොඩගන්න බැරි වෙයිද?

    මෙහෙම කරොත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද? අපේ මිනිස්සුත් එක්ක මේ වගේ දේවල් කරන්න පුලුවන්ද කියන එක තමයි සැක.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මිනිස්සුන්ට පට්ට disturbing විදියටනේ යන්නේ
    ඔයාට එහෙම වුනාට අනිත් අයට අවුලක් නැත්තං

    අනික standard හදනවනම් ටිකට් එකේ ගාන නග්ගන්න වෙනවා
     
    • Sad
    • Like
    Reactions: NRTG and Debrovsky

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලන්කාවේ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් කරන බස්(both CTB and Private, But specifically Private Bus) නියාමනය කරන්න බැරි ඇයි? පිටරටවල් වල වගේ එකම standard එකක් තියාගන්න බැරි ඇයි?
    ප්‍රයිවට් බස් කාරයෝ උන්ට හිතෙන හිතෙන විදියට මොඩිෆයි කරලා, සවුන්ඩ් සිස්ටම් හයි කරල මිනිස්සුන්ට පට්ට disturbing විදියටනේ යන්නේ. ගොඩක් එවුන් එලවන්නේ මාර්ග නීති කඩලා.

    මේ ක්‍රමේ කවදාවත් වෙනස් වෙන එකක් නැද්ද?
    නීති තද කරලා, දඩ මුදල් වැඩි කරලා, standards, policies හදුන්වලා දීලා ඒවා අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා, අනුගමනය කරේ නැත්තන් permit එක cancel කරනව වගේ තද නීති වලින්වත් මේක ගොඩගන්න බැරි වෙයිද?

    මෙහෙම කරොත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද? අපේ මිනිස්සුත් එක්ක මේ වගේ දේවල් කරන්න පුලුවන්ද කියන එක තමයි සැක.
    බස් පික්කො ටික මැරෙන්න හදයි
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ඔයාට එහෙම වුනාට අනිත් අයට අවුලක් නැත්තං

    අනික standard හදනවනම් ටිකට් එකේ ගාන නග්ගන්න වෙනවා
    Eka thamai ban mama ahanne. Minissu me wage changes walata kamathi nadda? Ehema quality transportation system ekak one nadda?
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,401
    5,979
    113
    danatath neethi godak thiyenwa

    ewa balanna inna ayage weda hinda thamayi bus dial tika oyawage weda karanne,

    ex:-- modification walata policeyen allanna puluwan un wade karanne na hariyata , Time table eka timekeeper jarawa aran manipulate karanwa, , bus wala common weradi balanna set ekak innwa blue uniform adina set ekak. un jarawa aran mukuth nokara innwa.

    e wagema practical issues set ekakuth thiyenwa thiyena nithi e widiyatama karanna bari
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ලන්කාවේ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් කරන බස්(both CTB and Private, But specifically Private Bus) නියාමනය කරන්න බැරි ඇයි? පිටරටවල් වල වගේ එකම standard එකක් තියාගන්න බැරි ඇයි?
    ප්‍රයිවට් බස් කාරයෝ උන්ට හිතෙන හිතෙන විදියට මොඩිෆයි කරලා, සවුන්ඩ් සිස්ටම් හයි කරල මිනිස්සුන්ට පට්ට disturbing විදියටනේ යන්නේ. ගොඩක් එවුන් එලවන්නේ මාර්ග නීති කඩලා.

    මේ ක්‍රමේ කවදාවත් වෙනස් වෙන එකක් නැද්ද?
    නීති තද කරලා, දඩ මුදල් වැඩි කරලා, standards, policies හදුන්වලා දීලා ඒවා අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා, අනුගමනය කරේ නැත්තන් permit එක cancel කරනව වගේ තද නීති වලින්වත් මේක ගොඩගන්න බැරි වෙයිද?

    මෙහෙම කරොත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද? අපේ මිනිස්සුත් එක්ක මේ වගේ දේවල් කරන්න පුලුවන්ද කියන එක තමයි සැක.
    Siri lankan baudhdha rate owa karannae? Pissu hadei. Minissu ey redda ussan
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    අනිවා ඕක කරනවා..clean sri lanka පටන් අරන් තියෙන්නේ..ඉස්සරහට බස් ස්ට්‍රයික් ඵහෙම බලාගන්න පුළුවන්..ඕකත් ඉතිං අර හාල් මෝල් මාෆියාව වගේ තමා...උන් මොන ගේම් ගැහුවත් මේ අාණ්ඩුව නම් ඕකුන්ට නටවන්න බෑ..ඒක ෂුවර්

    Siri lankan baudhdha rate owa karannae? Pissu hadei. Minissu ey redda ussan

    රෙද්ද උස්සන් ඵන්නේ බෞද්ධයෝ විතරක්ම නෙමෙයි හැබැයි.🤔..හොර වැඩ, වැරදි කරන උන්ට අාගමක් අදාල නෑ..😑
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ලන්කාවේ පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් කරන බස්(both CTB and Private, But specifically Private Bus) නියාමනය කරන්න බැරි ඇයි? පිටරටවල් වල වගේ එකම standard එකක් තියාගන්න බැරි ඇයි?
    ප්‍රයිවට් බස් කාරයෝ උන්ට හිතෙන හිතෙන විදියට මොඩිෆයි කරලා, සවුන්ඩ් සිස්ටම් හයි කරල මිනිස්සුන්ට පට්ට disturbing විදියටනේ යන්නේ. ගොඩක් එවුන් එලවන්නේ මාර්ග නීති කඩලා.

    මේ ක්‍රමේ කවදාවත් වෙනස් වෙන එකක් නැද්ද?
    නීති තද කරලා, දඩ මුදල් වැඩි කරලා, standards, policies හදුන්වලා දීලා ඒවා අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා, අනුගමනය කරේ නැත්තන් permit එක cancel කරනව වගේ තද නීති වලින්වත් මේක ගොඩගන්න බැරි වෙයිද?

    මෙහෙම කරොත් මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද? අපේ මිනිස්සුත් එක්ක මේ වගේ දේවල් කරන්න පුලුවන්ද කියන එක තමයි සැක.
    එහෙම කරන්න බෑරි ලන්කාවේ ඉන්නේ තනි බස් අයිතිකාරයො
    පිටරට Public එක අයිති එක්කො එ රටේ ආන්ඩුවට නෑත්නම් ලොකු බස් කොම්පෑනි දෙක තුනකට
     
    • Like
    Reactions: NRTG and Debrovsky

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ප්‍රයිවට් බස් එක එකාට අයිති එක තමා හේතුව.. එතකොට නියාමනය කරන්න අමාඅරුයි.. ඔක්කොම බස් ටික කොම්පැනි 3කට වගේ විතරක් දීල දුවන්න දුන්නනම් ඔය ප්‍රශ්නේ ඉවරයි...

    සරලවම කරන්න තියෙන්නේ පොඩි දෙයයි... දැනට වැඩිම බස් ප්‍රමනයක් තියෙන ප්‍රයිවට් කම්පැනි 3ක් වගේ තෝරගෙන අනිත් උන්ගේ පර්මිට් ටිකත් උන්ට හරවලා තනි බස් අයිතිකාරයොන්ගේ බස් ටික කම්පැනි වලට රෙන්ට් එකට ගන්න කිව්වනම් ඉවරයි වැඩේ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Eka thamai ban mama ahanne. Minissu me wage changes walata kamathi nadda? Ehema quality transportation system ekak one nadda?
    මිනිස්සූ මේ තියන විදිහට කැමතියි... උන්ගේ වින්දනය තියෙන්නේ ඒ මට්ටමේ... පොඩ්ඩක් සල්ලි හම්බවෙලා ලෝකෙ අනිත් මිනිස්සු සතුටු වෙන්න මොනවද කරන්නේ කියලා අත්විඳින්න පුළුවන් වෙනකම් ඔහොම තමයි...

    අනික ලොරි චැසි කිව්වට හොඳ බස් ගෙනැල්ලා මේ ටිකට් කඩන ගානට දුවන්න බෑ... රටේ ආර්ථිකය හැටියට බහුතරයට ගැලපෙන්නේ මේ බස් තමයි...

    කරන්න පුළුවන් දේ තමයි ටිකක් වියදම කරන්න පුළුවන් උන්ට යන්න හොඳ ලිමිටඩ් සර්විස් එකක් ටිකක් වැඩි ගානට දෙන එක...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පේ රටේ මිනිස්සු නීතියට ජිවත් වෙන්න අකමැති. හැම තිස්සෙම බලන්නේ තමන්ත අත්වෙන වාසිය ගැන විතරමයි. ඒක නිසා මේ වගේ එව්වා නියාමනය කරන්න හරිම අමාරුයි
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    අනිවා ඕක කරනවා..clean sri lanka පටන් අරන් තියෙන්නේ..ඉස්සරහට බස් ස්ට්‍රයික් ඵහෙම බලාගන්න පුළුවන්..ඕකත් ඉතිං අර හාල් මෝල් මාෆියාව වගේ තමා...උන් මොන ගේම් ගැහුවත් මේ අාණ්ඩුව නම් ඕකුන්ට නටවන්න බෑ..ඒක ෂුවර්
    Munta Clean Sri Lanka kiyana concept ekawath therenne na ban. Un hithanne kunu ain karana ekak kiyala.
    Minissunge attitude hadena ekath ekema part ekak kiyala unta therenne na.
    Mona anduwa awath mewa wenas karanna bari me wage eun attitude wenas kaganna kamathi nathi hinda.

    පේ රටේ මිනිස්සු නීතියට ජිවත් වෙන්න අකමැති. හැම තිස්සෙම බලන්නේ තමන්ත අත්වෙන වාසිය ගැන විතරමයි. ඒක නිසා මේ වගේ එව්වා නියාමනය කරන්න හරිම අමාරුයි
    Wadak na machan katha karala. Mara selfish.
    Mona anduwa awath ithin mun wage eun ekka ratak hadanna amarui ithin.
    ------ Post added on Jan 5, 2025 at 7:52 PM
     
    • Like
    Reactions: ITGuy25 and NRTG