Food order කරන එකනම් කොපි කරල තිබ්බා දැක්කා.
KSPathirana Well-known member Apr 22, 2015 7,933 10,182 113 Mar 21, 2025 #1 Food order කරන එකනම් කොපි කරල තිබ්බා දැක්කා. Reactions: windows_ubuntu
Ysa Karu Well-known member May 29, 2014 20,820 1 11,155 113 Mar 21, 2025 #2 hungry qwama katata nan dei ape un.owa karan na Reactions: KSPathirana
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,505 100,670 113 Mar 21, 2025 #3 Food order කරන සීන් එක නන් ඉල්ලන් කා ගැනිල්ලක්. ඕකත් regulate කරන්න වෙයි දැන්. ඕක අනිවා miss use කරනවා
Food order කරන සීන් එක නන් ඉල්ලන් කා ගැනිල්ලක්. ඕකත් regulate කරන්න වෙයි දැන්. ඕක අනිවා miss use කරනවා
lilman Well-known member May 10, 2009 41,082 54,754 113 Colombo Mar 21, 2025 #4 KSPathirana said: Food order කරන එකනම් කොපි කරල තිබ්බා දැක්කා Click to expand... මේ සීන් එක මොකක්ද බන් ??
KSPathirana said: Food order කරන එකනම් කොපි කරල තිබ්බා දැක්කා Click to expand... මේ සීන් එක මොකක්ද බන් ??
Little Hulk Well-known member Aug 24, 2024 1,637 2,316 113 Mar 21, 2025 #5 lilman said: මේ සීන් එක මොකක්ද බන් ?? Click to expand... @2osama දාලා තිබුණා
2osama Well-known member Oct 25, 2010 81,611 72,820 113 මාලඹේ Mar 21, 2025 #6 Little Hulk said: @2osama දාලා තිබුණා Click to expand... https://elakiri.com/threads/රොබෝ-තාක්ෂණයෙන්-දියුණු-වෙන-ශ්රී-ලංකාව.2198569/ මේක නේද බං Reactions: Little Hulk
Little Hulk said: @2osama දාලා තිබුණා Click to expand... https://elakiri.com/threads/රොබෝ-තාක්ෂණයෙන්-දියුණු-වෙන-ශ්රී-ලංකාව.2198569/ මේක නේද බං
KSPathirana Well-known member Apr 22, 2015 7,933 10,182 113 Mar 22, 2025 #7 Ysa Karu said: hungry qwama katata nan dei ape un.owa karan na Click to expand... හෙළයෙක් said: Food order කරන සීන් එක නන් ඉල්ලන් කා ගැනිල්ලක්. ඕකත් regulate කරන්න වෙයි දැන්. ඕක අනිවා miss use කරනවා Click to expand... ඔව් නේද. Genuine මිනිස්සු ඉන්න තැන් වලනම් අවුලක් නෑ. ------ Post added on Mar 22, 2025 at 12:10 PM lilman said: මේ සීන් එක මොකක්ද බන් ?? Click to expand... RC එකේ සල්ලි එක්ක ඕඩර් එක ලියල යවනවා. ගිහින් horn කරනවා ලයිට් දානව අමුතු ආතල් ටිකක් දෙනවා ඕඩර් එක දෙනකන්. ඒක මම දැක්කා ලඟකදි අපේ අයත් කරනව. ------ Post added on Mar 22, 2025 at 12:13 PM 2osama said: https://elakiri.com/threads/රොබෝ-තාක්ෂණයෙන්-දියුණු-වෙන-ශ්රී-ලංකාව.2198569/ මේක නේද බං Click to expand... ඔව් ඔව් ------ Post added on Mar 22, 2025 at 12:14 PM Reactions: 2osama and lilman
Ysa Karu said: hungry qwama katata nan dei ape un.owa karan na Click to expand... හෙළයෙක් said: Food order කරන සීන් එක නන් ඉල්ලන් කා ගැනිල්ලක්. ඕකත් regulate කරන්න වෙයි දැන්. ඕක අනිවා miss use කරනවා Click to expand... ඔව් නේද. Genuine මිනිස්සු ඉන්න තැන් වලනම් අවුලක් නෑ. ------ Post added on Mar 22, 2025 at 12:10 PM lilman said: මේ සීන් එක මොකක්ද බන් ?? Click to expand... RC එකේ සල්ලි එක්ක ඕඩර් එක ලියල යවනවා. ගිහින් horn කරනවා ලයිට් දානව අමුතු ආතල් ටිකක් දෙනවා ඕඩර් එක දෙනකන්. ඒක මම දැක්කා ලඟකදි අපේ අයත් කරනව. ------ Post added on Mar 22, 2025 at 12:13 PM 2osama said: https://elakiri.com/threads/රොබෝ-තාක්ෂණයෙන්-දියුණු-වෙන-ශ්රී-ලංකාව.2198569/ මේක නේද බං Click to expand... ඔව් ඔව් ------ Post added on Mar 22, 2025 at 12:14 PM