අනික තමයි මටනන් ඔය සම්පත් කොහොම බෙදී ගියත් කමක් නෑ තනි තනියෙන් ගත්තම මිනිස්සුන්ගෙ ආදායම සහ quality of life වැඩිවෙනවනන්. at the end of the day ඒකයි වටින්නෙ. මගෙ අදහස විතරයි.
ඒක විතරක්ම නොවෙන්න තමා CPI, සහ අනෙක් එකත් දැම්මෙ. US ගැන තර්කයක් නෑ, ඒක මම හොඳ ආදර්ශමත් රටක් විදියට දකින්නෙ නෑ.lankawa equal naha kiyalane kiyanne.. ehenam USA balapan. Lankawa godak hondai e athin.. lankawe hingannatath samanyen kaala andala inna puluwan.
godak rata wala duppath nam marenna thama wenne... winter ekata godak minissu marenawa kanna nathuwa inna thanak nathuwa..
lankawe wage labeta jeewath wenne baha.. hama dema godak ganan
![]()
අනික තමයි මටනන් ඔය සම්පත් කොහොම බෙදී ගියත් කමක් නෑ තනි තනියෙන් ගත්තම මිනිස්සුන්ගෙ ආදායම සහ quality of life වැඩිවෙනවනන්. at the end of the day ඒකයි වටින්නෙ. මගෙ අදහස විතරයි.

ඕක හැම රටේම එහෙමයි . අනෙක පොහොසත් අය තමයි අඩුවෙන්ම ටැක්ස් ගෙවන්නෙ . කරන්න දෙයක් ඇහැ බන් . ඒක නිසා තමයි ඔය ඔයා කියන විදියට අපේ පන්තිවල මිනිස්සු වෙන රටකට යන්නෙ ඒ අයට අර 10% වගේ නෙමෙයි මෙහේ අමාරුයි .මේ කතාවට මම එකඟයි. බෙදී යාම අනිවාර්යයෙන්ම සමාන වෙන්නෙත් නෑ වෙන්න ඕනත් නෑ. හැබැයි විනිවිදභාවයක්, සාධාරණත්වයක් තියෙන්න ඕන. රටේ පවත්නා නීතියට යටත් වෙන්න ඕන.
ලංකාවේ වාර්ශික ඒකපුද්ගල ආදායම ~4000USD කිව්වට මචන්, ඕක තේරුමක් නැති අංකයක්නේ බෙදීයාමේ විෂමතාවය වෙනස් නිසා. උදා, ආදායමෙන් 40% ඉහලම 10% ප්‍රමාණයක් නේ ගන්නෙ. එහෙම ගත්තාම රටේ බහුතරයකට quality of lie එකක් වෙනුවෙන් තමන්ගෙ ආදායම මදි. ඒ වගේම හැමෝගෙම බදු මුදල් වලින් රාජ්‍යය මගින් පොදුවේ දියුණු කරන්න ඕන දේවලුත් වෙන්නේ නෑ, බැරි කමට නෙමේ හොරකමට. ඉතින් හොඳ ප්‍රවාහණ පද්ධතියක්, කොළඹින් පිටට රට ව්‍යාප්ත වීම, නිවාස වගේ ගැටලු එකතු උනාම අපේ තරුණ පරපුර පුුදුම අසරණයි. ඉගෙන ගත්ත එකෙක්ට උනත් බොහෝ විට කොළඹ නේ අලුත් රැකියා අවස්ථා පවා තියෙන්නෙ. ඉතින් ප්‍රවාහණ ගැටලු නිසා නිරෝගී මනසින් දිනපතා එන්න යන්නත් බෑ. එහෙම කියලා තාවකාලිකව රැඳුනු ගමන් ජීවිතේ නීරසයි. වාහන ගන්න බෑ, ජීවිත කාලෙකට ණය වෙලා ආපහු මානසිකව පීඩාවක්, කොළඹ පදිංචි වෙන්න ගියොත් එක්කො කරන්නම බෑ, මිල අධිකයි, නිවාස ඉඩම්. ඒත් එක්කම ආපහු පීඩාව. කොහොම හරි ලමයි ඉන්න කාලෙක ඇවිදික මලකඳන් වගේ ඉස්කෝල ගානේ, පංති ගානේ. මොකක්ද බන මේ ජීවිතේ.
දැන් බොරුවට කට්ටිය එන්න එපා තමන් අර උඩ 10% වලට අයිති වගේ පෙන්නගෙන.![]()
Ow, Lankawe salli nathan hoya gannath bari nam rata yana eke hondai, namuth salli thiyanawa nam lankawa eeta hondai kiyana ekai point eka...ඕක හැම රටේම එහෙමයි . අනෙක පොහොසත් අය තමයි අඩුවෙන්ම ටැක්ස් ගෙවන්නෙ . කරන්න දෙයක් ඇහැ බන් . ඒක නිසා තමයි ඔය ඔයා කියන විදියට අපේ පන්තිවල මිනිස්සු වෙන රටකට යන්නෙ ඒ අයට අර 10% වගේ නෙමෙයි මෙහේ අමාරුයි .
මෙතන මාතෘකාව උනෙත් ඇටි පොහොසත් අය ලන්කාව දාල යන්නෙ නැති එකනෙ .
wena rata wala gang innawa pare umbata gahala, umbawa sudda karala ganitath arala yana.. car ussanawa, gewal bindinawa..Monawa tibbath wedak ne living condition eka poor nam. lankawe living condition eka nam very poor. ehema kiyanne me rata wada aul ratwal godar tiyenne puluwan. habei hoda ratwaluth tiyanwa. Man nam hitanne eka tamas one kiyala. kochara salli tibbath wedak ne tamanta nidahase pare behala park eheka baya natuwa one welawaka awideinna berinm. ea wagema wahanayak drive karangena yanne be. kadekata giyath ehema. shopping mall tiyenne tikai keet super luxury shop ne. hamdeéma cheap wage gatiyak enwa. elawalu hal wage ewata jara vidiyat thel gahanwa ewata pramitiyak ne. china wagema tama. kawadahari me ratatath wenne
ඔව් කවදවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒක . ඔය සමාජවාදේ අසාර්ත උනෙත් ඒක නිසානෙ . සල්ලි නැත්නම් 20 ගනන් වල මුල් හරියෙ මහන්සි වෙලා ඉගෙන ගෙන , රට යන එක තමයි හොදම දෙ, හැබැයි ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක් ඉගෙන ගන්න ඕනේ .එහෙම අවුරුදු 5 ක් වගේ ඉදලා මෙහේ බිස්නස් එකක් පටන් ගන්න එක තමයි හොදම දේ . මම දන්න අය ඉන්නවා යුරෝප් රටවල ජොබ් කරලා මෙහේට අවිත් ඒ අරවලට මෙහේ දේවල් එක්ස්පොර්ර්ට් කරන අය .Ow, Lankawe salli nathan hoya gannath bari nam rata yana eke hondai, namuth salli thiyanawa nam lankawa eeta hondai kiyana ekai point eka...
kohomath mulu ratema minissunge jeewane thathwe usas karanna lankawa, thiya USA, UK wath mahansi wenne naha.
ehema karanna puulwan population adu, resources wadi ratawal kihipaketa witharai..
ewath bohoma tika kalayai.. eeta passe ewath anik ratawal wage wenawa..
ea uba danna ratwala ehem unata api dann ratwal tiyanwa godak wenas. Ubala hitana vidaya dakkama welawaka paw kiylath hitenawa. lide inna gumbo wage tama.. loke gana danna kochara poddada ?wena rata wala gang innawa pare umbata gahala, umbawa sudda karala ganitath arala yana.. car ussanawa, gewal bindinawa..
human rights nisa policiyath neethiyen witharai action ganne..
owa lankawe salli nathi pahala madyama panthiye indala rata giya un kiyana kathaa ban... lankawe ona tharam luxury dewal ganna kada thiyanawa.. luxury food, caviar, rolex watch, Bentley car ona deyak..
ona nam dubai gihin loke kohewath nathi dewal tax nathuwa aran enna puluwan..
thel gahapu elawalu haal kanne umbata salli nathi nisa ban, organic thiyanawa salli thiyana unta.. uyala gedatta deliver karanawa..
lankawe luxury jeewitha gatha karapu nathi un rata giyama hithanne lankawema thiyenne unge town eke thibba dewal witharai kiyala...
salli nathi nisa rata gihin dan eka thama luxury life eka kiyala hithan inna umbata mage winadiyaka nishabtha thawaya..ea uba danna ratwala ehem unata api dann ratwal tiyanwa godak wenas. Ubala hitana vidaya dakkama welawaka paw kiylath hitenawa. lide inna gumbo wage tama.. loke gana danna kochara poddada ?salli tiyana nisa tamai ban hoda living condtion hoyanne netnam mona living condition da ubala wage eunta ehema wenna ati.. lankwa madi kohara salli tibbath sport car gewal wathu... life style hoda ratakata gihin inna tarama gatiyak ne. luxury rich life kiyanne mokada kiala ubalt terum karala denna amarui...

ubata mokahari mole aulak tiyanwada netnam jalousy eka wedi welada. ? lankawe tipica atitidude tamanta wada udin eken innwata kamati ne ehem hitiyath ea minihawa baldu karanwa. LOL .. adu kule manasikatwaya. yako minissu rata Yanne hama welema job hoyagena neme ... uba wage duppath eunta ewa ternene. Salli tiyana miniha eka rataka inne ne ban.. godak welawata ehema inna uwamanwakuth ne.salli nathi nisa rata gihin dan eka thama luxury life eka kiyala hithan inna umbata mage winadiyaka nishabtha thawaya..![]()
ඕක පොඩ්ඩක් ආකල්ප වලත් අවුලක් බන් මට හිතෙන්නෙ. ධනවාදී ආර්ථිකයක් ඇතුලෙ සතුටින් ඉන්න පුලුවන් සල්ලි වලට වඩා වටින්නෙ සතුට කියල තේරුම් ගත්ත උන්ට විතරයි. දැන් බලපන් ඔය කොත්තු බාස් කෙනෙක් මාසෙකට ලක්ෂෙකට අඩුවෙන් වැඩ කරන් නෑ. ඒ උනාට උන් බහුතරයකගෙ life එච්චර හොද නෑ.මේ කතාවට මම එකඟයි. බෙදී යාම අනිවාර්යයෙන්ම සමාන වෙන්නෙත් නෑ වෙන්න ඕනත් නෑ. හැබැයි විනිවිදභාවයක්, සාධාරණත්වයක් තියෙන්න ඕන. රටේ පවත්නා නීතියට යටත් වෙන්න ඕන.
ලංකාවේ වාර්ශික ඒකපුද්ගල ආදායම ~4000USD කිව්වට මචන්, ඕක තේරුමක් නැති අංකයක්නේ බෙදීයාමේ විෂමතාවය වෙනස් නිසා. උදා, ආදායමෙන් 40% ඉහලම 10% ප්‍රමාණයක් නේ ගන්නෙ. එහෙම ගත්තාම රටේ බහුතරයකට quality of lie එකක් වෙනුවෙන් තමන්ගෙ ආදායම මදි. ඒ වගේම හැමෝගෙම බදු මුදල් වලින් රාජ්‍යය මගින් පොදුවේ දියුණු කරන්න ඕන දේවලුත් වෙන්නේ නෑ, බැරි කමට නෙමේ හොරකමට. ඉතින් හොඳ ප්‍රවාහණ පද්ධතියක්, කොළඹින් පිටට රට ව්‍යාප්ත වීම, නිවාස වගේ ගැටලු එකතු උනාම අපේ තරුණ පරපුර පුුදුම අසරණයි. ඉගෙන ගත්ත එකෙක්ට උනත් බොහෝ විට කොළඹ නේ අලුත් රැකියා අවස්ථා පවා තියෙන්නෙ. ඉතින් ප්‍රවාහණ ගැටලු නිසා නිරෝගී මනසින් දිනපතා එන්න යන්නත් බෑ. එහෙම කියලා තාවකාලිකව රැඳුනු ගමන් ජීවිතේ නීරසයි. වාහන ගන්න බෑ, ජීවිත කාලෙකට ණය වෙලා ආපහු මානසිකව පීඩාවක්, කොළඹ පදිංචි වෙන්න ගියොත් එක්කො කරන්නම බෑ, මිල අධිකයි, නිවාස ඉඩම්. ඒත් එක්කම ආපහු පීඩාව. කොහොම හරි ලමයි ඉන්න කාලෙක ඇවිදික මලකඳන් වගේ ඉස්කෝල ගානේ, පංති ගානේ. මොකක්ද බන මේ ජීවිතේ.
දැන් බොරුවට කට්ටිය එන්න එපා තමන් අර උඩ 10% වලට අයිති වගේ පෙන්නගෙන.![]()
rata gihin wada karana umbata jealousy wenna mama? umba paw ban..ubata mokahari mole aulak tiyanwada netnam jalousy eka wedi welada. ? lankawe tipica atitidude tamanta wada udin eken innwata kamati ne ehem hitiyath ea minihawa baldu karanwa. LOL .. adu kule manasikatwaya. yako minissu rata Yanne hama welema job hoyagena neme ... uba wage duppath eunta ewa ternene. Salli tiyana miniha eka rataka inne ne ban.. godak welawata ehema inna uwamanwakuth ne.

monawada ban owa ratwal da hariyata anatta madam wagę rawal owa.. oskoma satranagathyo Yanne. ubalath itng ehema tamai. LOLrata gihin wada karana umbata jealousy wenna mama? umba paw ban..
umba hithanawata wada godak dura gihin anik minissu inne bro.
https://elakiri.com/threads/dual-citizen-ගන්නද-එපාද.1964106/
ridila..monawada ban owa ratwal da hariyata anatta madam wagę rawal owa.. oskoma satranagathyo Yanne. ubalath itng ehema tamai. LOL

LOL ridenne ai ban ubata oka loku deyak unta mata nam Nikon sunbath adagahuwath Yanne ne. US , canada wage ratwal mage ballekwat ganan gane.ridila..![]()
USA, Canada, Australia umbe ballek wath ganan ganne nahane.. ehenam umba inna rata kiyapanko balanna..LOL ridenne ai ban ubata oka loku deyak unta mata nam Nikon sunbath adagahuwath Yanne ne. US , canada wage ratwal mage ballekwat ganan gane.
