ලන්කාවේ ජංගම දුරකතන මිල ගනන්
ප.ලි.----තම්ගාව තියන එකේ වත් දාපල්ලා....

ජංගම දුරකතනය අදකාලේ හැමෝටම නැතුවම බැරි දෙයක් වෙලානේ.
ඒ වගේම ජංගම දුරකතන වෙලද පොළත් දැන් විශාල වෙලා තියනවා පාරිභෝගිකයන්ට තෝරාගැනීම් විශාල ප්ර්ර්රමාණයක් ලබාදෙමින්... ඉතින් අපි හැමොටම අලුතින් ෆෝන් එකක් ගන්ඩ ගියාම එන ප්රශ්ණයක් තමා අපේ අතේ තියන ගානට ගන්ඩ තියන හොන්දම ෆොන් එක ගන්න එක.
ඉතින් ඒකට විසදුමක් ගැන තමයි අද කියන්ඩ යන්නෙ
හරි මෙහෙමයි කතාව මුලින්ම මේක කිසිම බැරෑන්ඩ් එකක් ප්රවරදනය කරන්ඩ කරන එකක් නෙමේ කිරියේ හැමෝගෙම උදව් ඔන කරන වැඩක්..මෙහෙමෙයි හැමදාම කිරියේ අලුත් තෙර්ඩ් එකක් දකිනවා හැමොම
20දාහට 30හට 40දාහට ගන්ඩ පුලුවන් ෆොන් ගැන විස්තර අහලා..ඉතින් එ ගනන් වල ඉදන් හැම ෆොන් එක්කම ලන්කාවෙ මිල ගනන් හා පුලුවන්නම් විස්තර ටිකක්
එක්ක මේකෙ දානඩ හැමෝමටම දැන ගන්න්ඩ අලුතින් ගන්න අයත් දානඩ අපි හැමෝටම මේක උදව්වක් වෙයි හිතනවා...

ඒ වගේම ජංගම දුරකතන වෙලද පොළත් දැන් විශාල වෙලා තියනවා පාරිභෝගිකයන්ට තෝරාගැනීම් විශාල ප්ර්ර්රමාණයක් ලබාදෙමින්... ඉතින් අපි හැමොටම අලුතින් ෆෝන් එකක් ගන්ඩ ගියාම එන ප්රශ්ණයක් තමා අපේ අතේ තියන ගානට ගන්ඩ තියන හොන්දම ෆොන් එක ගන්න එක.
ඉතින් ඒකට විසදුමක් ගැන තමයි අද කියන්ඩ යන්නෙ හරි මෙහෙමයි කතාව මුලින්ම මේක කිසිම බැරෑන්ඩ් එකක් ප්රවරදනය කරන්ඩ කරන එකක් නෙමේ කිරියේ හැමෝගෙම උදව් ඔන කරන වැඩක්..මෙහෙමෙයි හැමදාම කිරියේ අලුත් තෙර්ඩ් එකක් දකිනවා හැමොම

Last edited: