ලන්කාවේ නීතිය ගැන උදව්වක් ඔනේ...
මචන්ලා, ලන්කාවේ පුරවැසියෙක් නොවෙන කෙනෙක් ලන්කාවේ ඇතුලේ කැපිටල් පර්චේස් එකක්, (වාහනයක්, ගෙයක්) ගන්නකොට නීතීමය වශයෙන් කොහොමද බන්.. එහෙම ගන්න පුලුවන්ද? මට වාහනයක් ගන්න ඔනේ බන්. ලීස් එකක් මුකුත් අවශ්‍ය නැ. ඒත් බන් රෙගිස්ටර් කරනකොට කොහොමදබන් ප්‍රොසිඩියර් එක. විදේශිකයෙකුට ලන්කාවේ වාහනයක් තියාගන්න පුලුවන්ද? නීතිමය වශයෙන් දන්න උන් කියපල්ලා. ලොකු උදව්වක්..