ලන්කාවේ නීතිය ගැන උදව්වක් ඔනේ...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලන්කාවේ නීතිය ගැන උදව්වක් ඔනේ...

මචන්ලා, ලන්කාවේ පුරවැසියෙක් නොවෙන කෙනෙක් ලන්කාවේ ඇතුලේ කැපිටල් පර්චේස් එකක්, (වාහනයක්, ගෙයක්) ගන්නකොට නීතීමය වශයෙන් කොහොමද බන්.. එහෙම ගන්න පුලුවන්ද? මට වාහනයක් ගන්න ඔනේ බන්. ලීස් එකක් මුකුත් අවශ්ය නැ. ඒත් බන් රෙගිස්ටර් කරනකොට කොහොමදබන් ප්‍රොසිඩියර් එක. විදේශිකයෙකුට ලන්කාවේ වාහනයක් තියාගන්න පුලුවන්ද? නීතිමය වශයෙන් දන්න උන් කියපල්ලා. ලොකු උදව්වක්..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් තම්යි මච්න්... පුලුවන් ගන්න නම්. එහෙම බැරි කමක් තියෙන්න බැහැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බම්ප් තම්යි මච්න්... පුලුවන් ගන්න නම්. එහෙම බැරි කමක් තියෙන්න බැහැ
    අපේ අම්මට සනීප නැ මචන්, නැන්දා කෙනෙක්ගේ ගෙදර තමා නවත්තලා ඉන්නේ. තැන අවුලක් නැ මචන්. මම බලුවේ යන්න කලින් අම්මට ඉස්පිරිතාලෙටවත් යන්න එන්න වාහනයක් අරන් දාලා යන්න. නැන්දගේ පුතන්ඩියා ඉන්නවා, ඌටම කියලා අරන් දුන්නොත් අම්මගේ වැඩ වෙන්නේ නැ. ඒකයි මටම ගන්න බැලුවේ. අද ට්‍රිඩර්ස් උන්ගෙන් ඇහුවහම උන් හරි උත්තරයක් දුන්නේ නැ බන්. මට අයිඩී එකක් නැ ඔක්කොටම පාස්පොට් එක තමයි.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අපේ අම්මට සනීප නැ මචන්, නැන්දා කෙනෙක්ගේ ගෙදර තමා නවත්තලා ඉන්නේ. තැන අවුලක් නැ මචන්. මම බලුවේ යන්න කලින් අම්මට ඉස්පිරිතාලෙටවත් යන්න එන්න වාහනයක් අරන් දාලා යන්න. නැන්දගේ පුතන්ඩියා ඉන්නවා, ඌටම කියලා අරන් දුන්නොත් අම්මගේ වැඩ වෙන්නේ නැ. ඒකයි මටම ගන්න බැලුවේ. අද ට්‍රිඩර්ස් උන්ගෙන් ඇහුවහම උන් හරි උත්තරයක් දුන්නේ නැ බන්. මට අයිඩී එකක් නැ ඔක්කොටම පාස්පොට් එක තමයි.

    Ado........... uba lassanata boru kiyanawane...........
    mata e canada train case eka mathak una..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ado........... uba lassanata boru kiyanawane...........
    mata e canada train case eka mathak una..
    ට්‍රේන් කේස් එක ගැන මගෙන් අහපු අයට මම පීඇම් කරලා කිව්වා සිද්දිය. මට බොරු කියලා වැඩක් නැ බන්. මම මෙතන බොරු කිව්වා කියලා උබලගෙන් අහවල් දෙයක් ලැබෙනවද? ගොන් ජොක් නොදා ප්‍රශ්නෙට උත්තරයක් දන්නවනම් කියහන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතිං ලඞ්කාවෙ පුරවැසි භාවය ගනිංකො... :yes: :yes: :yes:
    දැන් සුදුවෑන් එවන්නෑ :rolleyes: :rolleyes:
    ඉල්ලලා ගොඩක් කල් බන්, තාම දෙන්නේ නැ. දෙන්න පටන් ගත්තම ලැබෙයි මට ඒක තමා ප්‍රශ්නේ බන්. මොකද ඉඩම් රෙජිස්ට්‍රියෙන් අපේ ඉඩම් අම්මට ලියන්න බැ අපේ අක්කටවත් මටවත්. කොලඹ තිබ්බ ඉඩම් නම් ඒ කාලේ වික්කලු. ඒත් දැන් නුවර හෙවාහැට තියන අප්පට අයිති එවා එකක්වත් අපිට ලියන්න බැලු, අපි පුරවැසි නෙමෙයි නිසා. ලොයර්කාරයා කිව්වේ කැමතිනම් විකුනලා සල්ලි ගන්නලු. එහෙමත් බැනේ බන්. මට ඒකයි ශුවර් නැත්තේ වාහනත් ගන්න බැද කියලා.