කෝට් ටිකනම් කුලියට ගත්තුවා කියලා හොදට පේනවා
Adu kulemun raganakota mokak hari odd gatiyak penne nadda ban .wine ekakuth bonawa

අපේ මේ උත්සහය හෑමෝම ගොඩ දාන්න..ඔච්චර සල්ලි හොයන්න පුලුවන් නම් ඇයිබන් උන් ඔක හොයන් නැතුව කොස් කරන් දගලන්නේ![]()

අපි කැමතියි ඔයාත් BMW එකක් පදිනවට




ඔව් ඒක නම් ඇත්ත දුශ්කර පැතිවල ලමයින්ව හිටන් රවට්ට ගන්නවා කෝස් එකක් 25000අසරන කොල්ලො කෙල්ලෝන්ගේ තුට්ටු දෙකර්ට විදින කාළකන්ණි...![]()
බඩු හරි පුතා.නාකිමයිනගේ ගම් පලාතේ ඩයල් එකක්මට ඔය සුදු ශර්ට් එක ඇදලා,
උඩින් ජැකට් දාන උන් සුවර් නෑ ඕයි.... ( විසෙසයෙන්ම නිල් සහ ඒ ආසන්නෙ පාට )
පිරමිඩ් කාරයයොන්ගෙ ලක්ශනයක් ඒක... ( මට ක්ලික් වෙලා තියෙන)
නීට් ෆුල් කිට් එකක් ගහන්නෙ නැ උන්...

Mun nemei lankawe billionaires la .me 3 denama 10 n pahala inne.දම්මික පෙරේරල , ඉශාරල , දිලිත් ල පුපෙන් හිනා යනව ඇති රඟන බිලියනයස් ල දැක්කම
වයින් උගුරක් තොල ගාලා උඩ බලන එක තමා ආතල්ම.අර සයිඩ් එකට ඉන්න එකා ඩ්රාමා එකට හෙන කයියක් ගහනවා වගේ පෙන්නන්නවා.
වයින් එක බොන ගමන් උබලට කොහෙන්ද මෙව්වා වගේ ඇඩ් එකක් දෙනවා
Ado mama munge tiktok eka follow kala, 5 6 month wage hitan
Entrance free eka 30000 da koheda, mun target kanne educated porawal nemeyi.. IT literacy eka nathi, non educated porawal. mun unta show case karanwa hotel wala gihin inna hari, shopping mall walin shop karana hati. ewwa dakkama kattiya asawata yanwa , mama dawasak log una introduction session ekakata zoom eke, denwa ati halenna. family pitin join wenn bang, muta sir kiyagena inne . Inne nikan elon wage .
Me yaka bonna bar ekata yanneth full suite. me langadi US polo tshirt gannawa kiyala dala thibba
Never talk about loss.![]()
Matath tieyna prashnayakKauda bn ara kalla