ලන්කාවේ බයිනෑස් බිලියනයර්ලා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    වයින් උගුරක් තොල ගාලා උඩ බලන එක තමා ආතල්ම.අර සයිඩ් එකට ඉන්න එකා ඩ්‍රාමා එකට හෙන කයියක් ගහනවා වගේ පෙන්නන්නවා.
    වයින් එක බොන ගමන් උබලට කොහෙන්ද මෙව්වා වගේ ඇඩ් එකක් දෙනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඔච්චර සල්ලි හොයන්න පුලුවන් නම් ඇයිබන් උන් ඔක හොයන් නැතුව කොස් කරන් දගලන්නේ 😂😂
    අපේ මේ උත්සහය හෑමෝම ගොඩ දාන්න..:oo::rolleyes: අපි කැමතියි ඔයාත් BMW එකක් පදිනවට:sorry:;):dull:

    BMW හදල තියෙන්නෙ ඔයාලට පදින්න:rofl::P
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    අසරන කොල්ලො කෙල්ලෝන්ගේ තුට්‍ටු දෙකර්ට විදින කාළකන්ණි... :(
    ඔව් ඒක නම් ඇත්ත දුශ්කර පැතිවල ලමයින්ව හිටන් රවට්ට ගන්නවා කෝස් එකක් 25000

    @kasun_kbp
    මුන්ගේ ඩිරෙක්ටර් බෝඩ් එක බලපන්කෝ
    Screenshot_2023-03-02-09-03-50-153_com.android.chrome.jpg

    මට ඔය සුදු ශර්ට් එක ඇදලා,
    උඩින් ජැකට් දාන උන් සුවර් නෑ ඕයි.... ( විසෙසයෙන්ම නිල් සහ ඒ ආසන්නෙ පාට )

    පිරමිඩ් කාරයයොන්ගෙ ලක්ශනයක් ඒක... ( මට ක්ලික් වෙලා තියෙන)
    නීට් ෆුල් කිට් එකක් ගහන්නෙ නැ උන්...
    බඩු හරි පුතා.නාකිමයිනගේ ගම් පලාතේ ඩයල් එකක්

    Screenshot_2023-03-02-09-29-00-951_com.android.chrome.jpg

    ------ Post added on Mar 2, 2023 at 9:30 AM
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    Ado mama munge tiktok eka follow kala, 5 6 month wage hitan

    Entrance free eka 30000 da koheda, mun target kanne educated porawal nemeyi.. IT literacy eka nathi, non educated porawal. mun unta show case karanwa hotel wala gihin inna hari, shopping mall walin shop karana hati. ewwa dakkama kattiya asawata yanwa , mama dawasak log una introduction session ekakata zoom eke, denwa ati halenna. family pitin join wenn bang, muta sir kiyagena inne . Inne nikan elon wage .

    Me yaka bonna bar ekata yanneth full suite. me langadi US polo tshirt gannawa kiyala dala thibba

    Never talk about loss. :D
     
    • Like
    Reactions: Honey Bunch

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වයින් උගුරක් තොල ගාලා උඩ බලන එක තමා ආතල්ම.අර සයිඩ් එකට ඉන්න එකා ඩ්‍රාමා එකට හෙන කයියක් ගහනවා වගේ පෙන්නන්නවා.
    වයින් එක බොන ගමන් උබලට කොහෙන්ද මෙව්වා වගේ ඇඩ් එකක් දෙනවා

    mamat raa kattak gahala uda balanawa EBUSE me wage tankata genna kochchara mama boru kiwwada kiyala

    Ado mama munge tiktok eka follow kala, 5 6 month wage hitan

    Entrance free eka 30000 da koheda, mun target kanne educated porawal nemeyi.. IT literacy eka nathi, non educated porawal. mun unta show case karanwa hotel wala gihin inna hari, shopping mall walin shop karana hati. ewwa dakkama kattiya asawata yanwa , mama dawasak log una introduction session ekakata zoom eke, denwa ati halenna. family pitin join wenn bang, muta sir kiyagena inne . Inne nikan elon wage .

    Me yaka bonna bar ekata yanneth full suite. me langadi US polo tshirt gannawa kiyala dala thibba

    Never talk about loss. :D

    moda nugath kapati ponna sinhalu ahu wenawa
    kari koti
    kapatikama wadi unama tamay owata ahu wenne
    mole tiyena eka dannawa mun me raganawa kiyala

    oya kakul bakalek inne pora accident wela hari life insurance ekakin hari hoda ganak kapagena wage

    mama danna computer shop 2k tiyenawa un shop 2 gini tiyala insurance claim kala boruwata atha paya puchchagena
    anna dan supiriyata kadawal gahala innawa wahana tiyan

    tawa ekek innawa spareparts kadayak karapu uth gini thibba dan thattu 3ta gahala
    ------ Post added on Mar 2, 2023 at 9:49 AM