ලන්කාවේ වැඩ්ම මරණ අද. #CORONA

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    අනිවා පෙට්ටිය ගැන නන් වද වෙලා වැඩක් නෑ, දැන් රිසල්ට් එන්නෙ ටෙස්ට් කරන ගානට සාපේක්ෂව මෙතනින් එහාට වැඩි වෙන්න නන් එක්කො ටෙස්ට් ගාණ වැඩි වෙන්න ඕනි. කොහොමද කියන්නෙ පාලනයක් තියෙනව කියල. මට තේරෙන විදියට නන් රිසල්ට් එන එකේ පාලනයක් තියෙනව වගේ.
    මාත් අද පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා. දැන්නම් ටිකක් තත්වය සාමාන්‍යයිවගේ තමා කට්ටිය හැසිරෙන්නේ. ඇත්තටම අපිත් කැමති ඒවිදිහට තමා. මොකද අපි හම්බ කරපුවා විතරයි අපි කන්නේ. 🤣🤣. Be positive කොහොම හරි අඩු උනොත් රටක් විදිහට හොරුත් එක්ක හරි නැගිටින්න පුලුවන් අපේ රටේ එවුන්ට.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    සමහර මිනිස්සුන්ට මිනි පෙට්ටිය අරන් දෙන්නත් සල්ලි නැලු.මිනිස්සු එකතු වෙලා සල්ලි දාලා මේ පෙට්ටිය හරි අරන් දෙන්නෙ.රජය ට ඇයි බැරි මේ වෙනුවෙන් මුදල් වියදම් කරන්න?
    75-76-77-78-79-80-81
    කොළඹ
    View attachment 103347

    හුටා. පෙට්ටි වලටවත් සල්ලි නැ ලුද
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පකේ ලොජික් තියෙන්නෙ 😂 යකෝ රෙන පුකට මොන කැටයම්ද වගේ තමයි.මනුස්සයා මැරුනට පස්සෙ පෙට්ටියකද,බෑග් එකකද අදාල නෑ.එහෙම නොවෙන්න පරිස්සම් වෙලා හිටපල්ලා.සිංහලය හිඟන්න වැටිලා හිටියත් මහන්තත්වකම නම් අඩු වෙන්නෙ නෑ.පෙට්ටියෙන් ගිහින් පිච්චෙන්න තරම් පොශ් එක

    මේක දාපු එකා යූ ඇන් පී හරි ජේ වි පී නම් පෙට්ටිවලට වැඩිය ටයරුත් හොදයි 😑මේක දාපු එකා පොහොට්ටුවෙක් නම් හිඟන්නම ලෑස්ති නොවී තියන තත්වෙට මූණ දීපන්
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    සමහර මිනිස්සුන්ට මිනි පෙට්ටිය අරන් දෙන්නත් සල්ලි නැලු.මිනිස්සු එකතු වෙලා සල්ලි දාලා මේ පෙට්ටිය හරි අරන් දෙන්නෙ.රජය ට ඇයි බැරි මේ වෙනුවෙන් මුදල් වියදම් කරන්න?
    75-76-77-78-79-80-81
    කොළඹ

    oya lee pettiya keeyak wenawada ?? 2000 wath wenne nathuwa athi petti mokatada paya 2-3 puchanawa nam. anika kisima funeral ekak aranne nane. mata nam petti ona na aye moko boru katayam ubala wage gobbayonta hodai pada shoo danna pettiye giyia kiyala

    මළවුන් ගෞරවනීය ආදාහනයට වඩා ජීවතුන් අතර ඉන්න අය වෙනුවෙන් රජය සතු සීමිත සම්පත් යෙදවිය යුතුයි

    Anika yako boruwata gahak panne monawatada paya 2-3 idala puchanna. anagathe lamai wenuwen wath hithala body bag eke pichchena eka neme da hoda ??
    ubala wage kuhaka hattak ekka loke mehema thiyena eka pudumayak
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    IMG_20201121_232901_451.jpg

    🔴 BREAKING NEWS
    අද දින කොරෝනා මරණ 9ක් වාර්තා වූ බව තහවුරු කරයි.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ? :baffled:
    ආදාහනය හා බූමදානය කරන්නෙත් කවරේ දාලද :eek:
    ape gewal neme kage gewal walath kalin kare ehema nemene eeth dan tiyena thawaya eeka nemene meeka maaranthika ledak wayasa bedayakin thorawa marenawa.. mama dakka 27 years kellekuth pereda ape rate marila. ehew eke miniyata gawrawa karanna ona kiyana mooda jokes danna epa ban. awadanamk ganna one nane maruna kenek wenuwen. maruna kiyana eke teruma uba dannawa neh ?
     
    • Like
    Reactions: charitha2011

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    janathawa පැනික wena nisa maruna gana 11:30pm - 11:59pm athara welawaka kiyanna kiyalai Siri niyoga karala thinne.