මාත් අද පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා. දැන්නම් ටිකක් තත්වය සාමාන්යයිවගේ තමා කට්ටිය හැසිරෙන්නේ. ඇත්තටම අපිත් කැමති ඒවිදිහට තමා. මොකද අපි හම්බ කරපුවා විතරයි අපි කන්නේ.අනිවා පෙට්ටිය ගැන නන් වද වෙලා වැඩක් නෑ, දැන් රිසල්ට් එන්නෙ ටෙස්ට් කරන ගානට සාපේක්ෂව මෙතනින් එහාට වැඩි වෙන්න නන් එක්කො ටෙස්ට් ගාණ වැඩි වෙන්න ඕනි. කොහොමද කියන්නෙ පාලනයක් තියෙනව කියල. මට තේරෙන විදියට නන් රිසල්ට් එන එකේ පාලනයක් තියෙනව වගේ.
