ලන්කාවේ හොදම..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා ලන්කාවේ දැනට තියෙන internet වලට හොදම mobile network එක මොකක්ද?
    මම පාවිච්චි කරන්නේ ඩයලොග් එකක්..
    ඉස්සරහට වැට් එක වැඩි වෙන හින්දා දෙපාරක් හිතන්න වෙනවා..
    කෝල් නම් එච්චර ගැනෙනෙනේ නෑ(ගත්තත් වැඩිපුර ගන්නේ whatsapp,viber වලින්.)
    ඒත් internet (mobile data) නම් හැම තිස්සෙම on එකේ තියෙන්නේ..
    උබලා පවිච්චි කරන්නේ මොකක්ද?
    මම දැනට පවිච්චිකරන්නේ Dialog mobile broadband postpaid package එකක් 9GB .
    8am - 12am 5GB
    12am - 8am 4GB
    Rs 649/-

    මීට වඩා internet වලට හොද එකක් තියෙනවාද?

    :rofl::rofl::rofl:
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය

    machan mama oya 9GB Rs. 490ta gannawa hutch eken
    9am - 12am 3GB
    12am - 9am 6GB

    ubata puluwan 12GB ganna Rs. 649ta. wadi wisthara me lilnk eken balanna https://www.hutch.lk/internet/day-and-night-internet/
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචන්ලා ලන්කාවේ දැනට තියෙන internet වලට හොදම mobile network එක මොකක්ද?
    මම පාවිච්චි කරන්නේ ඩයලොග් එකක්..
    ඉස්සරහට වැට් එක වැඩි වෙන හින්දා දෙපාරක් හිතන්න වෙනවා..
    කෝල් නම් එච්චර ගැනෙනෙනේ නෑ(ගත්තත් වැඩිපුර ගන්නේ whatsapp,viber වලින්.)
    ඒත් internet (mobile data) නම් හැම තිස්සෙම on එකේ තියෙන්නේ..
    උබලා පවිච්චි කරන්නේ මොකක්ද?
    මම දැනට පවිච්චිකරන්නේ Dialog mobile broadband postpaid package එකක් 9GB .
    8am - 12am 5GB
    12am - 8am 4GB
    Rs 649/-

    මීට වඩා internet වලට හොද එකක් තියෙනවාද?

    :rofl::rofl::rofl:

    ගෙවල් කොහෙද?.. එස් එල් ට් 4G මම පාවිච්චි කරන්නේ.. පට්ට ස්පීඩ්.. 35 MBps යනවා...28 GB පැකෙජ් එක 990+ ටැක්ස්.. 14 GB පීක් 14 GB ඔෆ් පීක්.. කවරේජ් තියනවා නම් ගනිං.. හොමාගම දුන්න 1000 ට connection +router
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගෙවල් කොහෙද?.. එස් එල් ට් 4G මම පාවිච්චි කරන්නේ.. පට්ට ස්පීඩ්.. 35 MBps යනවා...28 GB පැකෙජ් එක 990+ ටැක්ස්.. 14 GB පීක් 14 GB ඔෆ් පීක්.. කවරේජ් තියනවා නම් ගනිං.. හොමාගම දුන්න 1000 ට connection +router

    thama ape peththata SLT 4G ne ban..