ලන්කාවේ trademark registration එකක් කරන විදිහ.

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ලන්කාවේ trademark registration එකක් කරන විදිහ ගැන දන්න කෙනෙක් කියනවාද? එහෙම කරගත්ත අය ඉන්නවනම් කරගත්ත විදිහත් පොඩ්ඩක් කියන්න.