ලන්කාවේ

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43

    Audio engineer ඉගෙන ගන්න ලන්කාවේ මොනවාද තියන campus ...
    film sound වගේ ඉගෙන ගන්න තැන් තියනවාද​?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    https://www.nibm.lk/prospectus/680
    https://www.hitfactoryaudioinstitute.edu.lk/
    https://www.musicoveninstitute.net/

    චිත්‍ර පටි වලට කියලා විශේශයෙන් හැදුන පාටමාලා පිටරට තියනවා.. සමහර විට ලන්කාවේ ටෙලිවිව් එකේ ඇති.. ඒත් ටෙලිවිව් එකේ ඒවට වඩා ඔය තියන ඒවා ඇඩ්වාන්සෙඩ්..
     
    • Like
    Reactions: ghost99