ලන්කාව ගොඩ යනව නම් මේකම ඈති පුතෙ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    ඒතකොට EV වලට ඕනේ නැද්ද ග්‍රැපයිට්
    ඕනේ බන් බැටරි එකට China කරන්නේ මොංගෝලියාවේ න් හරි ඉන්දුනීසියාවෙන් හරි බාල මිනිරන් අඩුවට අරගෙන 99% ක් වෙනකම් පිරිසිදු කරනවා.
    එතකොට ලංකාවේ ඒවට වඩා ලාබයි එක . ඉස්සර ඕක කරන්න බැහැ පිරිසිදු මිනිරන් ම ඕනේ ඕනෑම Product එකකට එක නිසා ලංකාවේ ඒවා Demand උනා 99% පිරිසිදු නිසා.

    අපීම EV Battery ලංකාවේ හදන්න පුලුවන්නම් මෙතන වාසියක් තියෙනවා
    අපි මිනිරම් හරලා China වලට දෙනවා නම් Cost එක වැඩි නිසා උන් ගන්න කැමති වෙයිද කියන්න බැහැ

    බෝගල පතෙලේ 99% මිනිරන් වලින් රට දියුණු කරනවා කියලා ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන් මිනිස්සු රවට්ටා ගන්න . ඒක සුන්දර සිහිනයක් ප්‍රායෝගික ලෝකෙට එනකොට ඒ සුන්දර සිහිනය බෝද වෙලා යනවා

    මේක තමා මිනිරන් වලින් රට දියුණු කරනවා කියන එකේ Catch එක
     
    • Like
    Reactions: DXB2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත

    ඉතින් ෆුල් ක්ලීන් ග්‍රැපයිට් එනවනම් අපෙන් ගන්න එක අර සුද්ද කරන ගානටම දෙන්න බැරිද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    ඉතින් ෆුල් ක්ලීන් ග්‍රැපයිට් එනවනම් අපෙන් ගන්න එක අර සුද්ද කරන ගානටම දෙන්න බැරිද ?
    ඒක ගැන නම් දන්නේ නැහැ බං
    සමහර විට ලංකාවේ පතල් වලින් එළිට ගන්න මිනිරන් Cost එක වැඩි නිසා අඩුවට දෙන්න බැරුව ඇති
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ලංකාවෙන් මිනිරන් අරගෙන යන්න උන්ට පිස්සු නැහැ උන් මොංගෝලියාව රටවල් වලින් බාල මිනිරන් අරගෙන පිරිසිදු කරලා ගන්නවා
    ලංකාවේ මිනිරන් වලට වඩා බාල මිනිරන් අරගෙන පිරිසිදු කරන එක ලාබයි

    පිරිසිදු මිනිරන් කියන්නේ 1940 වගේ කාලේ හොද Business එකක්. දැන් එහෙම නැහැ ලෝකේ වෙනස් වෙනවා🤣🤣
    uba vage ngeative ekek ona set ekaka innava, no wonder. Uba kiyana de atththa nam, source dapan bn :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඒක ගැන නම් දන්නේ නැහැ බං
    සමහර විට ලංකාවේ පතල් වලින් එළිට ගන්න මිනිරන් Cost එක වැඩි නිසා අඩුවට දෙන්න බැරුව ඇති
    අවුරුදු 150 පරණ තාක්ශනය , ග්‍රමිකයන්ගේ අඩුව , යටිතල පහසුකම් , ආයෝජන නැනේ , නැත්තම් මම හිතන්නේ පොපිට් දෙන්න පුලුවන් . කෙලින්ම සුද්ද කරන කොටස නැද්තම් එකට යන වියදමක් නැනේ

    අනුර අයියා ජනපතිලෙස සිතමු කල්පනකරලා බලන්න
    ඕක දෙන්න ඕනේ රජයේ 51% 50% කලමනරකණය ජෙපන්ගේ සමුකාරෙකට , වැඩ පෙන්නයි අනුර ස ග්‍රැපයිට් වලින්
     
    • Like
    Reactions: DXB2021

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    අවුරුදු 150 පරණ තාක්ශනය , ග්‍රමිකයන්ගේ අඩුව , යටිතල පහසුකම් , ආයෝජන නැනේ , නැත්තම් මම හිතන්නේ පොපිට් දෙන්න පුලුවන් . කෙලින්ම සුද්ද කරන කොටස නැද්තම් එකට යන වියදමක් නැනේ

    අනුර අයියා ජනපතිලෙස සිතමු කල්පනකරලා බලන්න
    ඕක දෙන්න ඕනේ රජයේ 51% 50% කලමනරකණය ජෙපන්ගේ සමුකාරෙකට , වැඩ පෙන්නයි අනුර ස ග්‍රැපයිට් වලින්
    එහෙම නම් බෝගල පතලේ 90% ගානක කොටස් තියෙන්නේ ජර්මන් සමාගමකට උන් එහෙනම් මහා පරිමානයෙන් මිනිරන් කානිනවා . උන්ට ලාබ නැති නිසා තමා ලොකුවට කරන්නේ නැත්තේ .
     
    • Like
    Reactions: DXB2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    එහෙම නම් බෝගල පතලේ 90% ගානක කොටස් තියෙන්නේ ජර්මන් සමාගමකට උන් එහෙනම් මහා පරිමානයෙන් මිනිරන් කානිනවා . උන්ට ලාබ නැති නිසා තමා ලොකුවට කරන්නේ නැත්තේ .
    කවුද දන්නේ උන් ෆුල් බකට් එකම ජමනියට අදිනවද කියලා ආන්ඩුව සල්ලි එනවා අපි දන්නෙවත් නැනේ ආදායම . එක්කො උන්ට එක්ස්පැන්ඩ් කරන්න ඕනේ නැ එක්කො උන් පිසව් කරන් ඉන්නවා පස්සට කොමත් ඉලෙක්ට්‍රික් බැට්‍රි මාකට් එක නගින්න එපැයි ඉල්ලුමක් එන්න තාම ජමන් වාහනවත් ලොකුවට ඉලෙක්ට්‍රික් මැනිෆැක්ශර් කරන් නෑනේ