ඕනේ බන් බැටරි එකට China කරන්නේ මොංගෝලියාවේ න් හරි ඉන්දුනීසියාවෙන් හරි බාල මිනිරන් අඩුවට අරගෙන 99% ක් වෙනකම් පිරිසිදු කරනවා.ඒතකොට EV වලට ඕනේ නැද්ද ග්රැපයිට්
එතකොට ලංකාවේ ඒවට වඩා ලාබයි එක . ඉස්සර ඕක කරන්න බැහැ පිරිසිදු මිනිරන් ම ඕනේ ඕනෑම Product එකකට එක නිසා ලංකාවේ ඒවා Demand උනා 99% පිරිසිදු නිසා.
අපීම EV Battery ලංකාවේ හදන්න පුලුවන්නම් මෙතන වාසියක් තියෙනවා
අපි මිනිරම් හරලා China වලට දෙනවා නම් Cost එක වැඩි නිසා උන් ගන්න කැමති වෙයිද කියන්න බැහැ
බෝගල පතෙලේ 99% මිනිරන් වලින් රට දියුණු කරනවා කියලා ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන් මිනිස්සු රවට්ටා ගන්න . ඒක සුන්දර සිහිනයක් ප්රායෝගික ලෝකෙට එනකොට ඒ සුන්දර සිහිනය බෝද වෙලා යනවා
මේක තමා මිනිරන් වලින් රට දියුණු කරනවා කියන එකේ Catch එක