ලන්කා ක්‍රිකට්: මෝඩයන්ට පමනයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,699
    5,900
    113
    SL cricket? ඒ මොකද්ද ඒ? එහෙම එකක් තියෙනවද?
    😂 තාම ඕව බලන මෝඩයො ඉන්නව, ටී.වී එකෙන් බැලුවත් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල බැලුවත් බලන එකා මෝඩයෙක්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පුන්නක්කු කන සෙට් එක අන්න ඊයේ ගේට්ටු කඩාගෙන ගහින් ගස් වල නැගගෙන ශාම්මිගේ පුද්ගලික සමාගමේ මැච් බාලනවා 😂
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,699
    5,900
    113
    පුන්නක්කු කන සෙට් එක අන්න ඊයේ ගේට්ටු කඩාගෙන ගහින් ගස් වල නැගගෙන ශාම්මිගේ පුද්ගලික සමාගමේ මැච් බාලනවා 😂
    ඔව් බන් මෝඩ යක්කු 😂
     
    • Like
    Reactions: vibhashana