ලන්ඩනයේ කොරෝනා උද්ඝෝෂණය😒😒

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆ්‍රාන්ස් එහෙම කිසිම ගානක් නෑලු බන් රජයට. මිනිස්සුත් එහෙමලු.. අපෙ මෙහෙ ගිහින් ඉන්න උන් තමා ශෙප්1ඒ පරෙස්සමට ඉන්නේ....

    මට එහේ ඉන්න අපේ උන් කිව්ව ලංකාවේ රජයෙන් අපේ රටට කරන ටික හොදටම වැඩිලු..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ෆ්‍රාන්ස් එහෙම කිසිම ගානක් නෑලු බන් රජයට. මිනිස්සුත් එහෙමලු.. අපෙ මෙහෙ ගිහින් ඉන්න උන් තමා ශෙප්1ඒ පරෙස්සමට ඉන්නේ....

    මට එහේ ඉන්න අපේ උන් කිව්ව ලංකාවේ රජයෙන් අපේ රටට කරන ටික හොදටම වැඩිලු..

    ඒකනම් අැත්ත බං,ඒත් අපේ උන්ට අගේ නෑනේ..මට පිලිපීනයේ ඵකෙක් කිව්ව පිලිපීනයේ කොරෝන හැදුනොත් හොඳ වෙනකම් යන වියදම ලෙඩා දරන්න ඕනලු.ඒ වියදම ලක්ෂ ගාණක් ලු..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකනම් අැත්ත බං,ඒත් අපේ උන්ට අගේ නෑනේ..මට පිලිපීනයේ ඵකෙක් කිව්ව පිලිපීනයේ කොරෝන හැදුනොත් හොඳ වෙනකම් යන වියදම ලෙඩා දරන්න ඕනලු.ඒ වියදම ලක්ෂ ගාණක් ලු..
    ඒකනේ මචං මටත් උන් කිව්වම තමා තේරෙන්නේ.. පැරිස් වල එකෙට කොවිඩ් සිම්ටම්ස් ආවම මිනිහ කෝල්1ක් අරන් මෙඩිකල් උන්ට කිව්වම උන් කියල ගේ අතුළෙම ඉන්න එළියට යන්න එපා කියලා.. කේස් වැඩිම දවස් වල ගොඩ අය මාස්ක් දාන්නේ නෑලු, උන්ව කන්ට්‍රෝල් කරන්නෙත් නෑලු කෞරුත්.. මරු ආතල් ඉතින්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    119812559_388021362600415_1658610068583069961_o.jpg
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔය මචෝ දැන් සෙකන්ඩ් වේව් එක හින්ද ගවර්මන්ට් එකෙන් දාපු රෙස්ට්‍රික්ෂන් පිළිපදින්න බෑ කියලනේ.
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ආපේ සමහර මෝඩයින්ට තේරෙන්නෑ මානව හිමිකම් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක් වෛරසේකින් ආරක්ෂාවුනාට full time අනාරක්ෂිතයි කියලා
     
    • Haha
    Reactions: mazzit

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආපේ සමහර මෝඩයින්ට තේරෙන්නෑ මානව හිමිකම් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක් වෛරසේකින් ආරක්ෂාවුනාට full time අනාරක්ෂිතයි කියලා

    JVP මීහරක් මරන්නෙ නෑ කවුරුත්.කොරෝනත් බයයි ජෙපි මූණු දැක්කහම.බය නොවී හිටු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    JVP මීහරක් මරන්නෙ නෑ කවුරුත්.කොරෝනත් බයයි ජෙපි මූණු දැක්කහම.බය නොවී හිටු.
    අනුර කුමාර සහෝදරයා පච කතාවක් දාලා තිබ්බා නම් කොරෝනා සියදිවි හානි කරගන්නවා 😀😀
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකනේ මචං මටත් උන් කිව්වම තමා තේරෙන්නේ.. පැරිස් වල එකෙට කොවිඩ් සිම්ටම්ස් ආවම මිනිහ කෝල්1ක් අරන් මෙඩිකල් උන්ට කිව්වම උන් කියල ගේ අතුළෙම ඉන්න එළියට යන්න එපා කියලා.. කේස් වැඩිම දවස් වල ගොඩ අය මාස්ක් දාන්නේ නෑලු, උන්ව කන්ට්‍රෝල් කරන්නෙත් නෑලු කෞරුත්.. මරු ආතල් ඉතින්..
    මගේ පුතාට උණ හැදිලා ඉස්කෝලෙන් දුවයි පුතයි දෙන්නම ගෙනියන්න කිව්වා
    දිගටම උණ නං කෝවිඩ් ටෙස්ට් කරන්න කිව්වා නැත්තං ඉස්කෝලෙ එවන්න කිව්වා.

    ලමයි පික් කරනකොට පන්තිවලට වෙලාව වෙන්කරලා සෝශල් ඩිස්ටන්ස් තියලා එක විකාරයයි. හැබැයි ලමයි ඔක්කොම එක රංචුවට ඉන්නේ. දවසට ලමයි හතරක් පහක් එන්නේ නෑ උණ හැදිලා. මුං කොහොමහරි අපිව ඉක්මනටම මරනවා.
    මාස්ක් දාන්න දෙන්නෙත් නෑ. මේ ටිකේ සීතලේ වැස්සෙත් ලමයි එලියට දානවා ෆ්‍රෙශ් එයා ඕන කියලා.
     
    • Like
    Reactions: D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,615
    113
    මුන්ට කොරෝනා හැදිලා මැරුණාට පව් කියන්න නරකයි. ඉල්ලන් නේ කන්නේ.