Questions ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ කතා කරනකොට හිතෙන්නේ ලංකාවට කෙලකරපු අර්බුදේ හදල තියෙන්නේ මහජනතාව . එකෙන් රට බේරාගෙන තියෙන්නේ රනිල්
    එතකොට ප්‍රසන්න ලංස කොහෙද බන් මේක වෙනකොට හිටියේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ලන්සා,ප්‍රසන්න රනිල්ගේ stage එකේ කතා කරනකොට හිතෙන්නේ ලංකාවට කෙලකරපු අර්බුදේ හදල තියෙන්නේ මහජනතාව . එකෙන් රට බේරාගෙන තියෙන්නේ රනිල්
    එතකොට ප්‍රසන්න ලංස කොහෙද බන් මේක වෙනකොට හිටියේ
    උඹලගෙ ලොජික් වල හැටියට එහෙනම් 88/89 කරපු ජෙප්පන්ට ආයි කලිසමක් ඇඳන් මිනිසුන්ගෙන් ඡන්දේ ඉල්ලන්න බෑ. උන් හමුදාවෙ පවුල් පිටින් මැරුවා. ඒත් රෙදි ඇඳන් රනවිරුවන්ට සමුලු තියෙන්නේ. දේශපාලනය කියන්නෙ ඒකට. 🤭 🤭
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    උඹලගෙ ලොජික් වල හැටියට එහෙනම් 88/89 කරපු ජෙප්පන්ට ආයි කලිසමක් ඇඳන් මිනිසුන්ගෙන් ඡන්දේ ඉල්ලන්න බෑ. උන් හමුදාවෙ පවුල් පිටින් මැරුවා. ඒත් රෙදි ඇඳන් රනවිරුවන්ට සමුලු තියෙන්නේ. දේශපාලනය කියන්නෙ ඒකට. 🤭
    Me katha tika UNP kaarayek kiwwanam ok ban
    but lasa or prasanna ranathunga?

    🤭
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    රනිල්, රාජපක්ශ සහ උන්ගෙ මැක්කෝ ටික ඔක්කොම එක පිලක්. රනිල් දින්නොත් රාජපක්ශල දිනුම්. ඕක තේරුම් ගන්න බැරි මොලේ නැති චන්දදායකයින් නිසා තමා රට විනාස වෙන්නෙ.
     
    • Like
    Reactions: dilan_randika