ලඳු_කැලෑවේ_ආතල්_21+

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ලඳු_කැලෑවේ_ආතල්_21+

අපේ ගෙවල් ලග පොඩි ලඳු කැලෑවක් තියනවා. හැමදාම කපල් එකක් දෙකක් හවස එකේ ඇතුලේ සැරි සරනවා :D:D මගේ කාමරේ උඩ තට්ටුවේ නිසා ඔකොම පේනවා. නමුත් ඕව මම බලන්න යන්නේ නැහැ :yes: සිරාවටම . මට මොකෝ...... උන්ගේ අතල් උන්ටනේ.

අල්ලපු ගෙදර එකා කියනවා පොලිසියට කියමුලු. මෑන්ස් වයස 80 විතර ඩයල් එකක් . උට ඉරිසියාව ඇති. මම කිව එපා කියල. එත් අද උ කෝල් කරයි ද දන්නා නැහැ. අද උ මගෙත් එක්ක මලෙන් කියව කියව හිටියා .
 
Last edited:

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට ඕන නම් එවුන් ට නිවි සැනසිල්ලේ ඉන්න දීලා ටිකට් එකක් කඩපන්. කීයක් හරි අතට ලැබුනා වගෙත් තියෙයි නේ, ඒ අදහස අර සීයාට කියපන් ඌ එතකොට පොලිසියට කියන්න යන්නේ නැති වෙයි.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අඩෝ මම එහෙම බලන්නේ නැ බන්. අපේ ගෙදර කැමරා එකකුත් ඒ පැත්තට දාල තියනවා. අඩුම තරමේ මම එකේ රෙකෝඩ් වත් බැලුවේ නැහැ. ඕව පහත් වැඩ බන් .

    හැබයි ඕකුන් කැලේ අතල් දන්නා ගිහින් වෙලාවක කුනකටුවෙකුට කියල කවා ගන්නවා. එකනම් සිකුරුයි.


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නාකියා කෝල් කරන්න කලින් උබ කෝල් කරලා කියපං උ බොරුවට කෝල් කරයි කියල
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුලුවන්නම් ඒ පැත්තෙ මදුරුවො ටික නැති කරලා දියන්.

    පොලිසි ගියාම ලොවෙත් කේස්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවවුනත් පව් වැඩකරන්න එපා. යන්න එන්න තැනක් තියෙනවනම් කවුරුවත් කැලෑ ගානෙ රින්ගන්නෙ නැහැ:dull::dull:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අඩෝ මම එක දන්නවා. මමත් කොල්ලෙක්. උබ හිතන්න මම එහෙම එකෙක් කියලද.


    මොනවවුනත් පව් වැඩකරන්න එපා. යන්න එන්න තැනක් තියෙනවනම් කවුරුවත් කැලෑ ගානෙ රින්ගන්නෙ නැහැ:dull::dull:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    laughing-dog.jpg





    uba puluwannam camerakaranayen sahayogaya diyan