ලපයගෙ ගෑනිගෙ සීන් එක මොකක්ද බං? Divorce ද Separate ද? උට ළමයි ඉන්නවද නැද්ද? එ‍්වා ගැන කතාවක් නැත්තෙ අ‍ැයි? 🤔🤔

TheShadow

Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    පුංචි අම්මා හරි පුන්චි අම්මගේ පුතාගේ ගෑනි හරි මොකා හරි කමක් නෑ ඇයි හන්ගන් ඉන්නේ.
    මහින්දගේ පවුලේ හැම එකාටම රටේ නැති අපහාස කරලා තමන්ගේ පවුලට ඒවා කැරකිලා එයි කියලා බයට ගෑනිවයි ළමයින්වයි බොක්ක අස්සේ හන්ගන් ඉන්නවා.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    අපිට ඕවා අදාලම නැහැ. අපිට අදාළ වන්නේ අනුර කුමාරගේ දේශපාලනය විතරයි. ඔහුගේ දේශපාලනය පමණක් විවේචනය කිරීම ප්‍රමාණවත් වේ.
    මිනිස්සු ඔහොම හිතලා හරියට ඡන්දෙ පාවිච්චි කරානම් ලංකාව අද මෙතන නෙමෙයි. හැබැයි මෙච්චර කල් තිබිච්ච සංස්කෘතියෙන් අනුර විතරක් බේරෙන්නත් බෑ. දැන් තියෙන්නෙ දිට්ඨධම්ම
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Uge aiyawa ( punchi ammage putha) ussan gihin marala,
    Etakota Aiyage wife pregnant,
    Mu aiyage wife wa bara aran , ara lamayawat hadagena .

    Punchi Amma huttak na ban
    Ithin Yako oka geniwa hanganna tharam scn ekakda? On tharam ohoma marriages thiyenne..wtf?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,014
    12,388
    113
    Behind u :p
    පුංචි අම්මා හරි පුන්චි අම්මගේ පුතාගේ ගෑනි හරි මොකා හරි කමක් නෑ ඇයි හන්ගන් ඉන්නේ.
    මහින්දගේ පවුලේ හැම එකාටම රටේ නැති අපහාස කරලා තමන්ගේ පවුලට ඒවා කැරකිලා එයි කියලා බයට ගෑනිවයි ළමයින්වයි බොක්ක අස්සේ හන්ගන් ඉන්නවා.
    U hangan innwwada gani hangila innawada dan naa
     
    • Like
    Reactions: TheShadow

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    n4S7CGz.gif


    AKD ganna fun danne maalimawe un witarai !
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,652
    113
    Oceania
    අදාල නෑ. වලව් එපා. රජාල එපා. ගෑනියෙක් හිටියත් නැතත් ජනාධිපතිගෙ වැඩ ටික කරාම ඇති.
    මෙච්චර කල් වලව් වල කොරන හැටි පෙන්නනවා යටත් වැසියො වැදගෙන බලනවා.
    ගෑනුන්ව වලව්ගානෙ යවපු උන්ගෙන් පැවතෙන එවුන්ට තමා කෑවෙ නෑ වගේ දැනෙන්නෙ. නොදෝමකින්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මහින්දගේ පවුලේ හැම එකාටම රටේ නැති අපහාස කරලා තමන්ගේ පවුලට ඒවා කැරකිලා එයි කියලා බයට ගෑනිවයි ළමයින්වයි බොක්ක අස්සේ හන්ගන් ඉන්නවා.
    උගෙ ළමය එයර්ලන්ක ගියේ නාමලා ඌව රින්ගවපු නිසා.


    පුංචි අම්ම සීන් නැත්තම් සිරාවට හංගන්නෙ ඇයි. ඒ ගෑනිටත් අභිමානයක්නෙ.
     
    • Like
    Reactions: TheShadow