Gedara un marana ekak ne ehenamපසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ද දිසානායක මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
වෙඩි තියල මිනිස්සු මරපු නැති එක ඇගයීම හරිම කැත වැඩක්.
වෙඩි තියල මිනිස්සු මරපු නැති එක ඇගයීම හරිම කැත වැඩක්පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.