ලපයට ශවේන්ද්‍ර හොඳවෙයි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.​

    ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ද දිසානායක මහතා පැවසීය.​

    ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.​

    • Haha
    Reactions: aneasarayana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113

    පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.​

    ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ද දිසානායක මහතා පැවසීය.​

    ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.​

    Gedara un marana ekak ne ehenam 🤭🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලපයෝ කුණු ලපයෝ මෙන්න ඇනගත්තු තැන.... ඔයාගෙයි මහින්දගෙයි රනිල්ගේයි වෙනසක් නෑ.... චෝදනාවක් ආවම කුණු ලපයෝ නිකන් නිදහස් කරන්න බෑ......​

    විභාග කරන්න ඕනේ....​

    අම්මෝ සිස්ටම් චේන්ජ් කරන්න අපු එකා.... උනුත් එකයි මුනුත් එකයි... අන්තිමට අපිත් එකයි​

    වෙඩි තියල මිනිස්සු මරපු නැති එක ඇගයීම හරිම කැත වැඩක්.

    ඇගයිම නෙවෙයි කියන්නේ චොදනාවක් ආවම ඒක විභාග කරන්නේ නැතුව නිදහස් කරන්නේ කොහොමද ..... ඊයා​

    ------ Post added on Mar 11, 2023 at 12:24 PM
     
    • Like
    Reactions: rumesh.fbi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    කමක් නෑ රනිල්ට බැනපන්, අපහස කරප්න්, මඩ ගහපන්. ගෝටා වගේ මිනීමරුවෙක් කවද හරි ලංකාවේ ජනාදිපති වෙච්ච දවසට තමයි උබලට රනිල් වගේ අහිම්සකයෙක්ගෙ අගේ තේරෙන්නෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.​

    ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ද දිසානායක මහතා පැවසීය.​

    ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.​

    වෙඩි තියල මිනිස්සු මරපු නැති එක ඇගයීම හරිම කැත වැඩක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුර සවේට මිනීමැරුවේ නැති එකට හොඳයි කිව්වම අලිට්ටුවන්ට රිදෙන්නේ ඇයි? අලිට්ටුවෝ හිතාගෙන ඉන්නෙ මිනි මරලා හරි බලය රැකගන්න.

    මට මතක් වෙනවා 2015දී මහින්දට බයියෝ කිව්වා "සර් උන්ව මරලා හරි බලය තියාගන්න තිබුනා" කියල
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    //ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ,//

    සජිත් ලොක්කා වගේම තමයි