

ප්‍රේමදාසට ලැවරියා ලැවරියා කිවාට ඌ දෙනවා නේද නන්නත්තාර වෙන්න ඒ කාලේ ප්‍රශ්න අහන උන්ට කඩ්ඩෙන්
![]()
සිංහල ට්‍රාන්ස්ලේෂන් වලටයි ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලේෂන් වලටයි මිලියන් ගණන් බජට් වෙන් කරනකොට ආභාරණයේ තරම තේරෙයි.ඉංග්‍රීසි බැරි වුණා කියල ඉතිං මොකද
උඹල තමා ඉංග්‍රීසි ආභරණයක් කරගෙන ඉන්නෙ...
එහෙම එකක් නැහැ බන් වෙන රටවල මාධ්‍ය වේදියෝ ප්‍රශ්න අහනවා. මුට උත්තර දෙන්න බැහැ එකයි අවුල.ඔය පස්සෙන්ම යන සුද්දිගෙ පුකේ අමාරුවට පොඩ්ඩක් හොයාල බලන්න ඕනෙ...
කාගෙහරි කොන්ත්‍රාත් එකක්ද මංද කරන්නෙ