ලපයත් දැන් ගෑනු වට කරන් ඉන්නේ

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අම්බෝ බුකියේ හරි කමක් නෑ ජනාධිපතිනං මුන්ට,

    ඒ අතින් පැචුමා හෙනම මුසලයි
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අනාගත ජනාධිපති වෙන නිසා ගැනූ ලන් වෙනවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මුන් එකතුවෙනවා කියන්නෙ එනපොට හොඳ නැති වෙයි වගේ ඉස්සරහට. ජවිපෙනුත් ගොබ්බ නලුවොයි ක්‍රීඩකයොයි පාර්ලිමෙන්තු යයි වගේ.
     
    • Like
    Reactions: Rapunzel003

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මුන් එකතුවෙනවා කියන්නෙ එනපොට හොඳ නැති වෙයි වගේ ඉස්සරහට. ජවිපෙනුත් ගොබ්බ නලුවොයි ක්‍රීඩකයොයි පාර්ලිමෙන්තු යයි වගේ.
    මොකා ආවත් කෙලොනවා