ලපයත් හිරේ යයි ද ??

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    lapaya hire yaida?

    sobadahama:
    sad-crying.gif
     
    • Haha
    Reactions: codeforme

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔය ගමන් වලට කෝටි ගනන් ගිහින් නෑ අනික රටට ආයෝජන ගේන්න ගියෙ තමන්ගෙ බැන්කු පුරො ගන්න කොමිස්ගන්න නෙවේ...යන යන හැම රටෙන්ම ආයෝජන හම්බෙනව ද අනික...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    කවදා හෝ NPP එකේ බලය නැති වෙලා වෙන පක්ෂයක් බලයට ආවම. NPP ඉදිරි පෙළ හැම කෙනෙක්ම වගේ පොඩි වැරදි වලට පවා ඇතුලට දානව අනිවා..
    ලොල් ඕකට ඉතින් කුලේ බලපානවා, එහෙනම් ඉතින් තවත් අඩු කුලේ එකෙක්ම එන්න ඕනේ. එහෙම පන්න පන්න පලිගත්ත නම් අද ජෙප්පෝ කියලා ජාතියක් නෑ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් රනිල් සල්ලි අවභාවිතාකරා කියලනේ ඔය නඩුව යන්නේ...අනුර අවභාවිතා කරා කියල නඩුවක් නෑනේ.. පොඩ්ඩක් අඩන් නැතුව හිටපන් කෝ..