ලපයයි සජියයි,, පැචුමුයි මොනාද බන් මේවා... ඔය එක එකෙට හරි කරන්න පුලුවන් උනානම් මෙහෙම මිනිස්සු දුක් විදින් නෑ..
පක්ශ පුද්ගල සරණයෑම නවත්තපල්ල බන්..
හොඳට කරන්නේ කවුද අන්න උන්ව ඉස්සරහට ගෙනෙල්ල... බුද්දිමත් හෝ මන්ද බුද්දීක හෝ කමක් නෑ... උදාහරන - බිල් ග්‍රේට්ස් -- වැදගත් උනේ ප්‍රඩක්ට් එක පමනයි.. අලිබබා .. ප්‍රොඩක්ට් එක පමනයි.. ටෙස්ලා... අන්තිමට සක්සස් වෙන්නේ රිසල්ට් එක මිසක් පුද්ගලයෝ නෙමේ.. අමතක උනා - අයින්ස්ටයින්...
ඒ නිසා රටට යහපතක් කරන්නේ බත්තර මුල්ලේ සීලරතන හිමිද අනුරද සජිත්ද ගෝටද මහින්දද කියල හිත හිත ඉන්න එකයි ,ඒ ගැන වාද කරන එකෙනුයි වැඩක් නෑ.. කවුද වැඩ කරන්නේ උස්සලා තිබ්බා ,,කවුද හොරා කන්නේ කවුද පගා ගහන්නේ ,,, ගෝටට මේ උනා වගේම පාගලා චප්ප කරල පාඩම ඉගැන්නුවා... එච්චරයි වෙන්න ඕනේ...