ලපයයි සජියයි,, පැචුමුයි මොනාද බන් මේවා...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ලපයයි සජියයි,, පැචුමුයි මොනාද බන් මේවා... ඔය එක එකෙට හරි කරන්න පුලුවන් උනානම් මෙහෙම මිනිස්සු දුක් විදින් නෑ..

    පක්ශ පුද්ගල සරණයෑම නවත්තපල්ල බන්..

    හොඳට කරන්නේ කවුද අන්න උන්ව ඉස්සරහට ගෙනෙල්ල... බුද්දිමත් හෝ මන්ද බුද්දීක හෝ කමක් නෑ... උදාහරන - බිල් ග්‍රේට්ස් -- වැදගත් උනේ ප්‍රඩක්ට් එක පමනයි.. අලිබබා .. ප්‍රොඩක්ට් එක පමනයි.. ටෙස්ලා... අන්තිමට සක්සස් වෙන්නේ රිසල්ට් එක මිසක් පුද්ගලයෝ නෙමේ.. අමතක උනා - අයින්ස්ටයින්...

    ඒ නිසා රටට යහපතක් කරන්නේ බත්තර මුල්ලේ සීලරතන හිමිද අනුරද සජිත්ද ගෝටද මහින්දද කියල හිත හිත ඉන්න එකයි ,ඒ ගැන වාද කරන එකෙනුයි වැඩක් නෑ.. කවුද වැඩ කරන්නේ උස්සලා තිබ්බා ,,කවුද හොරා කන්නේ කවුද පගා ගහන්නේ ,,, ගෝටට මේ උනා වගේම පාගලා චප්ප කරල පාඩම ඉගැන්නුවා... එච්චරයි වෙන්න ඕනේ...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    දැන් උබ එහෙනම් මොකක්ද කරන්න කියන්නේ? පොල් කරූ මාමට දෙන්න කියලද?
    කරන්වා නම් පොල් කරූ උනත් එච්චරයි.. ජක් මා ට පුලුවන් නම් ,පොල් කරූට බැරි වෙන එකකුත් නෑ.. දැනටත් මාල හොරෙක් වරාය කරන්නේ බන්...
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    දැන් උබ එහෙනම් මොකක්ද කරන්න කියන්නේ? පොල් කරූ මාමට දෙන්න කියලද?
    වලතර දෙමු කියලා. අඩුම ඌ කලු කැත මිට්ටෝ ටිකට හරි මන්නෙන් කොටලා ක්ලීන් කරයිනෙ.
     
    • Haha
    Reactions: tinto brass

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ලපයයි සජියයි,, පැචුමුයි මොනාද බන් මේවා... ඔය එක එකෙට හරි කරන්න පුලුවන් උනානම් මෙහෙම මිනිස්සු දුක් විදින් නෑ..

    පක්ශ පුද්ගල සරණයෑම නවත්තපල්ල බන්..

    හොඳට කරන්නේ කවුද අන්න උන්ව ඉස්සරහට ගෙනෙල්ල... බුද්දිමත් හෝ මන්ද බුද්දීක හෝ කමක් නෑ... උදාහරන - බිල් ග්‍රේට්ස් -- වැදගත් උනේ ප්‍රඩක්ට් එක පමනයි.. අලිබබා .. ප්‍රොඩක්ට් එක පමනයි.. ටෙස්ලා... අන්තිමට සක්සස් වෙන්නේ රිසල්ට් එක මිසක් පුද්ගලයෝ නෙමේ.. අමතක උනා - අයින්ස්ටයින්...

    ඒ නිසා රටට යහපතක් කරන්නේ බත්තර මුල්ලේ සීලරතන හිමිද අනුරද සජිත්ද ගෝටද මහින්දද කියල හිත හිත ඉන්න එකයි ,ඒ ගැන වාද කරන එකෙනුයි වැඩක් නෑ.. කවුද වැඩ කරන්නේ උස්සලා තිබ්බා ,,කවුද හොරා කන්නේ කවුද පගා ගහන්නේ ,,, ගෝටට මේ උනා වගේම පාගලා චප්ප කරල පාඩම ඉගැන්නුවා... එච්චරයි වෙන්න ඕනේ...
    ඇත්ත කතාව.
    එකම දේ ලංකාවේ ඉන්න දේශපාලකයෝ සහ උන්ට ඡන්දෙ දාන උන්ගේ හැටියට හැමදාම පාරේ අරගල කර කර ඉන්න වෙන්නේ.
     
    • Love
    Reactions: tinto brass

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    කතාව ඇත්ත

    හැබැයි ඉතින් ඔය පුද්ගලයො ගැන නම් හැදිල තියෙන්නේ ඒ ඒ අය පෙන්නපු වැඩ අනුව තමා.
     
    • Like
    Reactions: tinto brass