ඊළඟට ලපයා ප්‍රමුඛ බ්‍රාවෝ නඩය කෙලින්නේ කොතනටද?
අනුමාන කර ,
එක් පාසල් වාරයක් සඳහා වැට් බදු රහිතව පාසල් උපකරණ ලබා ගැනීමට වවුචර් හෝ
මාසයක කාලයක් බදු රහිතව තෙල් ලබා ගැනීමට අවස්ථාවක් හෝ
විදුලි බිල අඩකින් අඩු කර ගැනීමට අවස්ථාවක් දිනාගන්න.
පැලවත්තේ ලැට් වලත් හිස් වෙයි ඔය බද්ද ගැහුවොත්.එතකොට ජෙපි ඩොබියෝ ටික කෙට්ටුවෙයි බන්.රෙන බද්ද ගැහුවනම්, කන එක අඩු කරයි....![]()
![]()
කොච්චර වුනත් ඩොබිලා වතුර නැති වුනත් ලෙව කාලා හරි හෝදලා දෙනවා.ඒ ඉතින් හරිම ලෝයල්ටි ඩොබීලා සභාවක් ඉන්නවා උන්ට.මෙච්චර ඉක්මනට අප්‍රසාදයට පත්වුන අණ්ඩුවක් මීට කලින් තිබිලම නෑ. ආපු දවසෙ ඉදන් හත්පොලේ ගාගන්නවා
දෙසැම්බර් වෙනකල්වත් ෂුවර් නෑ. IMF කියන කියන හැම මගුලම කරන්න යන නිසා තමයි මේ කේස් එක. උන් එක්ක නිගෝෂියේට් කරන්න යවන්නවත් මුන්ට කෙනෙක් නෑ. මම දැක්කා මයින්ද මාත්තයට බැන බැන මයින්ද මාත්තයගෙම සෙට් එකේ හිටපු මහින්ද සමරසිංහවත් මුන් විදෙශ් සාකච්ඡාවලට යවලා තිබුනා. පලපුරුද්දක් නැතුව මොකුත් කරන්න බෑ කියලා මුන්ටත් දැන් තේරිලා තියෙනවාIMF එකත් එක්ක එකඟ වෙලෑ තියන හින්දා හැම ලබ්බ්ට ම ටැක්ස් ගහනවාළු. මුන් තව අවුරුදු කියක් ආණ්ඩු කරන්නද මේ ලැහැස්ති වෙන්නේ. රනිලවත් IMF කියූ හැම දේම කලේ නැහැ. මුන්ට විරුද්ධවත් කැරුල්ලක් එයි මේ යන විදිහට.
මල බද්දරෙන බද්ද ගැහුවනම්, කන එක අඩු කරයි....![]()
![]()