ලපයා ඊළඟට ගහන බද්ද අනුමාන කරන්න.වටිනා තෑග්ගක් දිනාගන්න.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ඊළඟට ලපයා ප්‍රමුඛ බ්‍රාවෝ නඩය කෙලින්නේ කොතනටද?

    අනුමාන කර ,

    එක් පාසල් වාරයක් සඳහා වැට් බදු රහිතව පාසල් උපකරණ ලබා ගැනීමට වවුචර් හෝ
    මාසයක කාලයක් බදු රහිතව තෙල් ලබා ගැනීමට අවස්ථාවක් හෝ
    විදුලි බිල අඩකින් අඩු කර ගැනීමට අවස්ථාවක් දිනාගන්න.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රෙන බද්ද ගැහුවනම්, කන එක අඩු කරයි.... :lol: :lol:
    පැලවත්තේ ලැට් වලත් හිස් වෙයි ඔය බද්ද ගැහුවොත්.එතකොට ජෙපි ඩොබියෝ ටික කෙට්ටුවෙයි බන්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Next president;

    images
     
    • Haha
    Reactions: Cypress and lilman

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මෙච්චර ඉක්මනට අප්‍රසාදයට පත්වුන අණ්ඩුවක් මීට කලින් තිබිලම නෑ. ආපු දවසෙ ඉදන් හත්පොලේ ගාගන්නවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චර ඉක්මනට අප්‍රසාදයට පත්වුන අණ්ඩුවක් මීට කලින් තිබිලම නෑ. ආපු දවසෙ ඉදන් හත්පොලේ ගාගන්නවා
    කොච්චර වුනත් ඩොබිලා වතුර නැති වුනත් ලෙව කාලා හරි හෝදලා දෙනවා.ඒ ඉතින් හරිම ලෝයල්ටි ඩොබීලා සභාවක් ඉන්නවා උන්ට.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    නාමල් ස හරි සජිත් ස හරි ජනාධිපති උනානම් මේ පස්න නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔක්තෝබර් 1 සිට 18% වැට් බද්ද ඩිජිටල් සේවා සඳහා. (Google/Netflix, Microsoft, ChatGPT..)

    ඔක්තෝබර් 1 හෝ අප්‍රේල් 1 සිට දේපල බදු, පදිංචි ගෙදරට බදු - දැනටමත් මේ සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවා
    එන බජට් එකෙන් ලබන අප්‍රේල් මාසේ එන අලුත් බදු කිහිපයක් දැනුම් දෙයි.

    පහල තියෙන්නෙ අනාවැකි:

    හිස් ඉඩම් වලට බද්දක් ගහන්න ඉඩ තියෙනවා

    බටර් චීස් සොසේජස් වගේ දේවල්වලට ලක්ෂරි ටැක්ස් එකක්

    පුද්ගලික රෝහල්වලින් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට බද්දක්

    ලංකාවේ අපනයන ඩොලර් අදායම වැඩි වෙනකොට රට ගිහින් වැඩ කරන එවුන්ට 5-15% අදායම් බද්දක් එයි. හවුස් මේඩ්ලට බයවෙන්න දෙයක් නෑ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    IMF එකත් එක්ක එකඟ වෙලෑ තියන හින්දා හැම ලබ්බ්ට ම ටැක්ස් ගහනවාළු. මුන් තව අවුරුදු කියක් ආණ්ඩු කරන්නද මේ ලැහැස්ති වෙන්නේ. රනිලවත් IMF කියූ හැම දේම කලේ නැහැ. මුන්ට විරුද්ධවත් කැරුල්ලක් එයි මේ යන විදිහට.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    IMF එකත් එක්ක එකඟ වෙලෑ තියන හින්දා හැම ලබ්බ්ට ම ටැක්ස් ගහනවාළු. මුන් තව අවුරුදු කියක් ආණ්ඩු කරන්නද මේ ලැහැස්ති වෙන්නේ. රනිලවත් IMF කියූ හැම දේම කලේ නැහැ. මුන්ට විරුද්ධවත් කැරුල්ලක් එයි මේ යන විදිහට.
    දෙසැම්බර් වෙනකල්වත් ෂුවර් නෑ. IMF කියන කියන හැම මගුලම කරන්න යන නිසා තමයි මේ කේස් එක. උන් එක්ක නිගෝෂියේට් කරන්න යවන්නවත් මුන්ට කෙනෙක් නෑ. මම දැක්කා මයින්ද මාත්තයට බැන බැන මයින්ද මාත්තයගෙම සෙට් එකේ හිටපු මහින්ද සමරසිංහවත් මුන් විදෙශ් සාකච්ඡාවලට යවලා තිබුනා. පලපුරුද්දක් නැතුව මොකුත් කරන්න බෑ කියලා මුන්ටත් දැන් තේරිලා තියෙනවා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    ශුක්‍රාණු බද්ද

    මසකට වඩා වෘශණ කෝශ වල ශුක්‍රාණු රදවා තබා ගන්නා පිරිමින් හට ශුක්‍රාණු බද්දක් අය කිරීමට රජයෙන් තීරනයක්. සෑම මසකට වරක්ම ග්‍රාම නිලදාරී ලවා තම වෘශණ කෝශ පරික්ශාවක් සිදුකොට සහතික කල ලියවිල්ලක් තම TIN අංකය සමග ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කල යුතුය.
     
    Last edited: