ලපයා ඊළඟට ගහන බද්ද අනුමාන කරන්න.වටිනා තෑග්ගක් දිනාගන්න.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ලපයා බදු පිට බදු ගැහුවත් අපි මාලිමාවට

    මේ ආණ්ඩුව වැටනොත්
    ආපහු බලය යන්නේ
    වඳ පොනිලට
    බඩු නෑමෝල්ට
    මොංගල් සජියට
    තොපිට ඕනෙ ඒක කොරගන්නද?
     
    • Like
    Reactions: shenat

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    ලපයා බදු පිට බදු ගැහුවත් අපි මාලිමාවට

    මේ ආණ්ඩුව වැටනොත්
    ආපහු බලය යන්නේ
    වඳ පොනිලට
    බඩු නෑමෝල්ට
    මොංගල් සජියට
    තොපිට ඕනෙ ඒක කොරගන්නද?
    රාජිත සේනාරත්න වගේ අය ඒ වෙන්කොට හිරේ ගිහින් නිසා ඒ පක්ෂ clean වෙලා තියෙයි. එතකොට අවුලක් නෑ.
    බැනුම් අහලා හරි හොඳ දේ කරපු නිසා credit හම්බුනේ නැති උනත් කමක් නැහැ ඒ benefits ටික හම්බෙන්න පස්සේ එන රජය ට.

    යම්කිසි රජයක් ලංකාවේ ඇගයීමකට ලක් උනොත් ඒක එහෙම වෙන්නෙ ඊට කලින් ආණ්ඩුවල කටු කාල tax ගහලා සල්ලි හොයලා දුන්න නිසා පස්සේ එන ආණ්ඩුවට තියෙන්නෙ ලස්සනට බදු අඩු කරලා පැසසුම් ලබන්න යහමින් හොරා කන්න.
    ආයේ උන් අන්තිමට කෙළ උනාම මුන් ගෙන්නලා බැනුම් බැන බැන වැඩ ගන්න. ආයේ අනික් උන් ගෙනල්ලා සහන ගන්න.

    Paw jvp :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ලපයා බදු පිට බදු ගැහුවත් අපි මාලිමාවට

    මේ ආණ්ඩුව වැටනොත්
    ආපහු බලය යන්නේ
    වඳ පොනිලට
    බඩු නෑමෝල්ට
    මොංගල් සජියට
    තොපිට ඕනෙ ඒක කොරගන්නද?


    ඔව් ඒක තමයි සිලි සජබයියන්ට ඕන.

    රට බංකොළොත් කරේ නැත්තං උන්ට කෑවෙ නෑ වගේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කයිවාරු ලපයා ට ගහන්න තියෙන්නේ මල බද්ද විතරයි.. ඌ ඒකත් ගහනවා වැඩි කල් යන්න කලින් :ROFLMAO: 🤌 🤌
     
    • Haha
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    අනුර මේ ඇදගෙන යන්නේ හොරා කාලා බින්දුවට වට්ටපු රටක්
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Tv එකට බද්දක් ගහයි

    Radio එකට බද්දක්

    ළමයි ගාන අනුව බද්දක්

    වාහන එකකට වැඩි නම් බද්දක්

    ගෙ විශාලත්වය අනුව බද්දක්

    ඉඩමේ විශාලත්වය අනුව බද්දක්

    බර අනුව බද්දක්
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    දෙසැම්බර් වෙනකල්වත් ෂුවර් නෑ. IMF කියන කියන හැම මගුලම කරන්න යන නිසා තමයි මේ කේස් එක. උන් එක්ක නිගෝෂියේට් කරන්න යවන්නවත් මුන්ට කෙනෙක් නෑ. මම දැක්කා මයින්ද මාත්තයට බැන බැන මයින්ද මාත්තයගෙම සෙට් එකේ හිටපු මහින්ද සමරසිංහවත් මුන් විදෙශ් සාකච්ඡාවලට යවලා තිබුනා. පලපුරුද්දක් නැතුව මොකුත් කරන්න බෑ කියලා මුන්ටත් දැන් තේරිලා තියෙනවා
    100% true.
    NPP does whatever told by IMF, but not because of they purely agree with IMF ,but they have no competency or capacity to negotiate, especially in English 😁😁😁

    Simply, NPP doesn't know English so poor Sri Lankan national has to bare the cost of that sin 😁..Since not knowing communication, waving head to whatever orders directed 😂
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    පච බද්ද හැර අනිත් බදු ඔකොම ගහයි
     
    • Haha
    Reactions: Tonto

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    සේදුන් බලකාය එකම තැනකදී.මම හිතුවා සේදුම් බලකායට පඩි ගෙවන් නැති නිසා සර්විස් නවත්තලා කියලා
     
    • Haha
    Reactions: Identity and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    සේදුන් බලකාය එකම තැනකදී.මම හිතුවා සේදුම් බලකායට පඩි ගෙවන් නැති නිසා සර්විස් නවත්තලා කියලා
    Ethakota Doobi cast ekada awrudu 76ta passe punurudey kiyala Raja uney 😂😂😂